~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්න මැස්සෝ 5ඉ කුරුමිනියෝ 6ඉ මකුණෝ 3ඉ පනුවෝ 8ඉ බත්කුරෙකුයි තිබුනා කාපන් ගිහින් :rolleyes::rolleyes:
    මේ මොනවද මේ ජරාව :angry: ඇඟට ලේ වඩන විටමින් ඛනිජ ලවන පිරි කෑම වේලක් ඕනේ මට :baffled: නැත්තන් කොහොමද ගස් උඩ එහා මෙහා පනින්න මට සක්තිය ලැබෙන්නේ :no:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මේ මොනවද මේ ජරාව :angry: ඇඟට ලේ වඩන විටමින් ඛනිජ ලවන පිරි කෑම වේලක් ඕනේ මට :baffled: නැත්තන් කොහොමද ගස් උඩ එහා මෙහා පනින්න මට සක්තිය ලැබෙන්නේ :no:

    මස් කාපන් එහෙනං මස් වැද්දා... වගේ :angry::angry:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    බොදිලිමා කියන්නෙ කටුස්සෙක් ද

    ඔව් ඔව් හොල්මන් වලත් ඉන්නවා බෝදිලිමා

    Ul86T4S.jpg
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මේ නිකන් දේවාලේ පූජා වට්ටි වල වහන කුණු මැස්සොයි අර හඩු කුක්කගේ ඇඟේ වහන මැක්කොයි කන්න මම :angry:

    හයියූඌ.. එහෙම කියන්න එපයි..... දෙන්නන්කෝ නිල මැස්සෝ කිලෝ එකක් උනත් ඇර කුණු මැස්සා බිස්නස් එක කරන්නේ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හාල්මැස්සෙක්, ඉස්සෙක්, කූනිස්සෙක් එකට දාල ලාවට වගේ බැදලා දෙහි පෙත්තක් එක්ක :yes: වේල් තුනට ඒ තුන්දෙනා ඇති :P

    චිකන් ගෙනාවෙ.:(.ඉස්සො නම් තියෙ..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඉඳා :P.......ලංකාවේ චොකලට් වලින් මම ආසම එක...... :love:

    yVfeR4O.jpg
    චොකලට් එකක් කාපු කාලයක් මතක නෑ අපිට ඉතින් කවුද චොකලට් ගෙනත් දෙන්නේ :no: ඔන්න ගෑනු ළමයින්ට නං නොමිලේම හම්බෙනවා