මේ මොනවද මේ ජරාවඅන්න මැස්සෝ 5ඉ කුරුමිනියෝ 6ඉ මකුණෝ 3ඉ පනුවෝ 8ඉ බත්කුරෙකුයි තිබුනා කාපන් ගිහින්![]()
ඇඟට ලේ වඩන විටමින් ඛනිජ ලවන පිරි කෑම වේලක් ඕනේ මට
නැත්තන් කොහොමද ගස් උඩ එහා මෙහා පනින්න මට සක්තිය ලැබෙන්නේ
මේ මොනවද මේ ජරාවඇඟට ලේ වඩන විටමින් ඛනිජ ලවන පිරි කෑම වේලක් ඕනේ මට
නැත්තන් කොහොමද ගස් උඩ එහා මෙහා පනින්න මට සක්තිය ලැබෙන්නේ
![]()


කටුස්සෝ කන්නේ මේවනෙ...![]()
මේ නිකන් දේවාලේ පූජා වට්ටි වල වහන කුණු මැස්සොයි අර හඩු කුක්කගේ ඇඟේ වහන මැක්කොයි කන්න මමමස් කාපන් එහෙනං මස් වැද්දා... වගේ![]()
ඔව් ඔව් හොල්මන් වලත් ඉන්නවා බෝදිලිමා
![]()
මේ නිකන් දේවාලේ පූජා වට්ටි වල වහන කුණු මැස්සොයි අර හඩු කුක්කගේ ඇඟේ වහන මැක්කොයි කන්න මම![]()
බොදිලිමා කියන්නෙ ගැනු කටුස්සෙක් නේ
හාල්මැස්සෙක්, ඉස්සෙක්, කූනිස්සෙක් එකට දාල ලාවට වගේ බැදලා දෙහි පෙත්තක් එක්කමොනාද ඔනි..
වේල් තුනට ඒ තුන්දෙනා ඇති 
මැස්සෝ එපා චොකලට් ඕනේහයියූඌ.. එහෙම කියන්න එපයි..... දෙන්නන්කෝ නිල මැස්සෝ කිලෝ එකක් උනත් ඇර කුණු මැස්සා බිස්නස් එක කරන්නේ
මැස්සෝ එපා චොකලට් ඕනේ![]()
මැස්සෝ එපා චොකලට් ඕනේ![]()
.......ලංකාවේ චොකලට් වලින් මම ආසම එක...... 
හාල්මැස්සෙක්, ඉස්සෙක්, කූනිස්සෙක් එකට දාල ලාවට වගේ බැදලා දෙහි පෙත්තක් එක්කවේල් තුනට ඒ තුන්දෙනා ඇති
![]()
.ඉස්සො නම් තියෙ..ඔව් ගැනු කියල තමයි කියන්නේ... මිනිස්සු හොයන එනවා රෑට මරන්න


මැස්සෝ එපා චොකලට් ඕනේ![]()


චොකලට් එකක් කාපු කාලයක් මතක නෑ අපිට ඉතින් කවුද චොකලට් ගෙනත් දෙන්නේ
ඉඳා.......ලංකාවේ චොකලට් වලින් මම ආසම එක......
![]()
ඔන්න ගෑනු ළමයින්ට නං නොමිලේම හම්බෙනවා