ඇයි මොකෝ බන්?
එකනේ මම කලින් කිව්වේ අමුතු කතාවක් කියල....![]()

ඩොඩො මහත්තය පට්ට නෙලියන්නම්....ධීවරයෝ එක්ක තමා ඉන්නේ....
මූදු යනවා, මාළු වාඩි වල වැඩ කරනවා
...තව නොයෙක් නොයෙක් දේවල් එහෙ
කරනවා.
විස්තර කියන්න ඕනේ වෙලාවක අපිට ඩොඩො මහත්තය පට්ට නෙවිස්තර කියන්න ඕනේ වෙලාවක අපිට
එල එල. කියමුකෝ ඉතින් වෙලාවක![]()

හා දැන් ඇති පලයල්ලා මේකේ දොරවල් වහල නිදාගන්න යන්නකෝ මේ කුක්කා දුප් කිවේ කුඩුවට


හා දැන් ඇති පලයල්ලා මේකේ දොරවල් වහල නිදාගන්න යන්නකෝ මේ කුක්කා දුප් කිවේ කුඩුවට

30 පැනපු හාදයෙක් වගේ නේ![]()

අපිට කියලනම් තියෙන්නෙ 30පැනලා කියලා, ඒ වුනාට වැඩ වල හැටියටනම් 60පැනලා