~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලියන්නම්....ධීවරයෝ එක්ක තමා ඉන්නේ....:D
    මූදු යනවා :love:, මාළු වාඩි වල වැඩ කරනවා:love:...තව නොයෙක් නොයෙක් දේවල් එහෙ :yes:කරනවා.
    ඩොඩො මහත්තය පට්ට නෙ :love: විස්තර කියන්න ඕනේ වෙලාවක අපිට
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    අපිට කියලනම් තියෙන්නෙ 30පැනලා කියලා, ඒ වුනාට වැඩ වල හැටියටනම් 60පැනලා :baffled:

    අප්පට සිරි ඒමද?
    වෙලාවක ඔය හාදයව කතාවට අල්ල ගන්න ඕනි...
    උඹ කොහෙද කුක්කෝ ?
    මොනෑ කරන්නේ ? ජොබක්?