~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    balu minissu :(

    අර ඉස්සරහින් නවත්තන් ඉන්න ඇල්ටො එකේ ඩැල් එක බැහැල ඇවිල්ල අරුන්ට ගහන්ඩ ඕන. :lol: මරුටියත් බලන්ඩකො. මහ මෝඩ මිනිස්සු. වන් වේ කියල හිතන් ඇත්තෙ