~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මගේ පොඩි කාලේ පොටෝවක් :baffled:

හපොයි දෙයියනේ :sorry: ඕකට හෙන හතම ගහන්න ඕනේ මේ කරපු අපරාදෙට

නිකන් බොරුවට කටුස්සෙක් වගේ රගපාන්න එපා...මනුස්සයෙක් වෙලා...මනුස්ස ආත්මයක් ලබන්න්න කොච්චර පින් කරන්න ඕනෙද මම අහන්නෙ....චික් උබනන්... :no:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිකන් බොරුවට කටුස්සෙක් වගේ රගපාන්න එපා...මනුස්සයෙක් වෙලා...මනුස්ස ආත්මයක් ලබන්න්න කොච්චර පින් කරන්න ඕනෙද මම අහන්නෙ....චික් උබනන්... :no:
    මනුස්ස ආත්මයක් ලබල වැඩියෙන් පින් කරාම තමා කටුසු ආත්මයක් හම්බෙන්නේ :yes: අනික් මිනිස්සුන්ට පින්වත් කටුස්සෙක් වෙන්න පින නැතිවුනාට මම මක් කරන්නද
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නිකන් බොරුවට කටුස්සෙක් වගේ රගපාන්න එපා...මනුස්සයෙක් වෙලා...මනුස්ස ආත්මයක් ලබන්න්න කොච්චර පින් කරන්න ඕනෙද මම අහන්නෙ....චික් උබනන්... :no:

    නහින දෙහින කාලේ ඕවා තමයි හිතෙන්නේ... :(:(:(
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මනුස්ස ආත්මයක් ලබල වැඩියෙන් පින් කරාම තමා කටුසු ආත්මයක් හම්බෙන්නේ :yes: අනික් මිනිස්සුන්ට පින්වත් කටුස්සෙක් වෙන්න පින නැතිවුනාට මම මක් කරන්නද

    කෙහෙල්මල තමා.... :angry:

    :eek::frown: