පැමිණිලි කරලා තියෙන්නේ ගෑනු ළමයි විතරයිඒ ගෑල්ලමයින්ගේ නේ....![]()
සුවිශේෂීත්වය -
1.කාන්තා සහභාගීත්වය
2.කිසිදු විටක නරක යැයි සම්මත වචන භාවිතා නොකිරීම![]()

ඒක අසම්මතයිද? හැම එකම කැත විදිහට බලන්න එපා
ඌ අදහස් කරේ දොර ඇරපු එක වෙන්න පුළුවන්.නැත්තන් බෝතලයක් අරිය එක වෙන්න පුළුවන්. සමහරවිට වෙන කොහේ හරි ඇරියාද කියන්නත් බෑ. ප්රිජ් එකක් වෙන්නත් පුළුවන්
![]()
Oh...... එක පාරටම වචනේ ආවා......
![]()
මේ අඩුකුලේ තලගොයෙක්ද කොහෙද මම නං නෙවෙයි
කටුස්සා වෙස්වලාගෙන ගෝඩ්ගේ ගෙදරට ගිහින් නේද. දෙය්යෝ මොනාද කරේ?
![]()
මම හුරුබුහුටියි කොළ පාටයි නෙ
ඇයි මේ? ඔලුවෙන් හිටගෙන![]()


සින්දුවක් ඇහුවා...... එක කියන ගෑනු ළමය දැකල ඔලුවෙන් හිට ගැනුනා...ඒකයි![]()

කවුරුදෝ කෙනෙකුන් රෙප් කපලා.....
ඇයි එහෙම වෙන්නේ ?![]()
කවුරුදෝ කෙනෙකුන් රෙප් කපලා.....
ඇයි එහෙම වෙන්නේ ?![]()


පටිච්ඡ සමුප්පාදය
http://www.elakiri.com/forum/showthread.php?t=1852585
බෞද්දයෙක් නම් අනිවාර්යෙන්ම මෙය නරබන්න. .



