~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

inspiron

Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    සුවිශේෂීත්වය -

    1.කාන්තා සහභාගීත්වය
    2.කිසිදු විටක නරක යැයි සම්මත වචන භාවිතා නොකිරීම :frown:


    ඒක අසම්මතයිද? හැම එකම කැත විදිහට බලන්න එපා:lol:

    ඌ අදහස් කරේ දොර ඇරපු එක වෙන්න පුළුවන්.නැත්තන් බෝතලයක් අරිය එක වෙන්න පුළුවන්. සමහරවිට වෙන කොහේ හරි ඇරියාද කියන්නත් බෑ. ප්රිජ් එකක් වෙන්නත් පුළුවන්
    latest

     
    • Like
    Reactions: Dodo Mahaththaya

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ඒක අසම්මතයිද? හැම එකම කැත විදිහට බලන්න එපා:lol:

    ඌ අදහස් කරේ දොර ඇරපු එක වෙන්න පුළුවන්.නැත්තන් බෝතලයක් අරිය එක වෙන්න පුළුවන්. සමහරවිට වෙන කොහේ හරි ඇරියාද කියන්නත් බෑ. ප්රිජ් එකක් වෙන්නත් පුළුවන්
    latest


    :shocked::shocked::sorry::sorry: Oh...... එක පාරටම වචනේ ආවා......:lol::lol:

    avatar510306_7.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම


    කටුස්සා වෙස්වලාගෙන ගෝඩ්ගේ ගෙදරට ගිහින් නේද. දෙය්යෝ මොනාද කරේ?
    latest
    මේ අඩුකුලේ තලගොයෙක්ද කොහෙද මම නං නෙවෙයි :no: මම හුරුබුහුටියි කොළ පාටයි නෙ :love:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කවුරුදෝ කෙනෙකුන් රෙප් කපලා.....
    ඇයි එහෙම වෙන්නේ ? :confused:

    ඔයා මේ කුරිරුලෝකෙට අලුත් නෙ ඒකයි...එහෙම හිතෙන්නෙ..ඉග්නෝරින්ග් ඊස් ද බෙස්ට් තින්ග් ටු ඩූ.. :D:yes:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ~~(11)~~එළකිරි මහා... 05-25-2018 03:38 PM awilla thamai huththo ai tho monawa karandada wesige putha


    පව් අප්පා නම දාන්න කොන්ද පන නැති රිදිච්ච කුකුලෙක් රෙප් කපල.. අනේ දැන් මට රෑට කන්න නැති වෙයිද දන්නේ නෑ :lol: :lol: :lol: