~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම නම් කෑමට දාලා බැලුවා රසේ කිසිම වෙනසක් නම් නෑ.:confused: ඒත් සුදු කිරි එකකට ඕකෙන් රේණු දෙක තුනක් දැම්මම පොඩ්ඩක් කහ පාට වෙනවා.
    බත් උයන කොට දැම්මා. කහ බත් එකක් වගේ කහ වෙනවා. නිකන් මද රස්නේ උණු වතුර එකකට කලවම් කරලා බිව්වා පොඩි කහට රහක් තියෙනවා.
    ඕක දන්නා ඕනා අනිත් ඒවත් එක්ක බන්
    කිරි වලට දාල බොනවා ඉන්දියන් කාරයෝ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඕක දන්නා ඕනා අනිත් ඒවත් එක්ක බන්
    කිරි වලට දාල බොනවා ඉන්දියන් කාරයෝ

    එහෙම දැම්මා කියල කිසිම වෙනසක් උනේ නෑ බන්.....අනික ගෙදර උන් ඔක්කොටම සාධාරණව ලැබෙන්න ඕනේ නිසා බත් මුට්ටියට චුට්ටක් දානවා..:P:P
    මේ ටිකේ කහ පාට බත් තමා කන්නේ.:rolleyes:
    හෙන පොඩ්ඩයි බන් ඔය පෙට්ටියේ තියෙන්නේ.ඉවර වෙන්නත් කිට්ටුයි.:angry:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere

    oka iwara unama kaha dala uyapan:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම දැම්මා කියල කිසිම වෙනසක් උනේ නෑ බන්.....අනික ගෙදර උන් ඔක්කොටම සාධාරණව ලැබෙන්න ඕනේ නිසා බත් මුට්ටියට චුට්ටක් දානවා..:P:P
    මේ ටිකේ කහ පාට බත් තමා කන්නේ.:rolleyes:
    හෙන පොඩ්ඩයි බන් ඔය පෙට්ටියේ තියෙන්නේ.ඉවර වෙන්නත් කිට්ටුයි.:angry:
    rata idi kale neda me dawas wala
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම දැම්මා කියල කිසිම වෙනසක් උනේ නෑ බන්.....අනික ගෙදර උන් ඔක්කොටම සාධාරණව ලැබෙන්න ඕනේ නිසා බත් මුට්ටියට චුට්ටක් දානවා..:P:P
    මේ ටිකේ කහ පාට බත් තමා කන්නේ.:rolleyes:
    හෙන පොඩ්ඩයි බන් ඔය පෙට්ටියේ තියෙන්නේ.ඉවර වෙන්නත් කිට්ටුයි.:angry:
    මොකද්ද ඔකේ එන රහ :oo: සුවඳ ද
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    32929188_333344957192958_8305117048401297408_n.jpg
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    කක්කා දාන හැටි තමා ඉතින්

    පව් ඕයි .... එක පාරක් යුටියුබ් එකේ වීඩියෝ එකක් බැලුව.අවුරුදු 16, 17 කෙල්ලෝ පවා මුහුදු වෙරළේ ඉඳගෙන කක්කි දානවා. උන්ට ගානක් වත් නෑ :baffled::baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    කක්කා දාන හැටි තමා ඉතින්
    හැමෝම එහෙම නෑ යකෝ
    බුදු හාමුදුරුවෝ සම්බන්ධ ගොඩක් දේවල් තියෙනවා එහෙ බලන්න
    උන්ගෙ කල්චර් වල තියෙන දේවල්
    පරිසරය බලන්න වටින දේවල් තියෙනවා
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    යන්න ඕනේ..... ආසයි රටින් පිට ඇවිදින්න. :love:
    මාල දිවයිනෙත් ලස්සනයි
    වියදමත් අඩුයි යන්න එන්න
    වීක් එන්ඩ් එකෙත් ගිහින් එන්න පුළුවන්
    අපේ සචියා ගිහින් ආවේ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මාල දිවයිනෙත් ලස්සනයි
    වියදමත් අඩුයි යන්න එන්න
    වීක් එන්ඩ් එකෙත් ගිහින් එන්න පුළුවන්
    අපේ සචියා ගිහින් ආවේ

    අන්න හොඳ අයිඩියා එකක්....:love::love:
    හොයල බලන්න ඕනේ ඒ ගැන:yes::yes: