ඕක දන්නා ඕනා අනිත් ඒවත් එක්ක බන්මම නම් කෑමට දාලා බැලුවා රසේ කිසිම වෙනසක් නම් නෑ.ඒත් සුදු කිරි එකකට ඕකෙන් රේණු දෙක තුනක් දැම්මම පොඩ්ඩක් කහ පාට වෙනවා.
බත් උයන කොට දැම්මා. කහ බත් එකක් වගේ කහ වෙනවා. නිකන් මද රස්නේ උණු වතුර එකකට කලවම් කරලා බිව්වා පොඩි කහට රහක් තියෙනවා.
කිරි වලට දාල බොනවා ඉන්දියන් කාරයෝ
ඒත් සුදු කිරි එකකට ඕකෙන් රේණු දෙක තුනක් දැම්මම පොඩ්ඩක් කහ පාට වෙනවා.







