තාම හැදිලා නැතිව ඇති.
ගෑට්රයිටීස් මොන වගේද
දැවිල්ල වගේ
උගුරට ඇසිඩ් එනවා
තුවාල හැදුනම වේදනාව වැඩි වෙනවා..
ක්ලාන්තේ එන යාලුවෙකුත් හිටියා
තාම හැදිලා නැතිව ඇති.
ගෑට්රයිටීස් මොන වගේද
දැවිල්ල වගේ
උගුරට ඇසිඩ් එනවා
තුවාල හැදුනම වේදනාව වැඩි වෙනවා..
ක්ලාන්තේ එන යාලුවෙකුත් හිටියා


දැවිල්ල වගේ
උගුරට ඇසිඩ් එනවා
තුවාල හැදුනම වේදනාව වැඩි වෙනවා..
ක්ලාන්තේ එන යාලුවෙකුත් හිටියා
matath hadigena enawa wageMan wennathi![]()

මාස්මෙලෝ මණ්ඩපේට කලින් ආවා නේදකොහෙද ගිහින් හිටියේ
මම හිතන්නේ වෙගාස් වල එන්කොර් බීච් ක්ලබ් එකේ ඉඳල ලොග් වෙන්න ඇත්තේ


uncle kiyanne yako mama tama methana podima banගේක ඉන්නෙ දැන් අංකල්
uncle kiyanne yako mama tama methana podima ban

ආ පොලිස් ආතේ සුබ උපන්දිනයක් වේවාmatath hadigena enawa wage

පොඩි එකාට එළකිරි අකවුන්ට් එකක් හදල එවන්න මේ පැත්තේ අපිට තාත්ත ගැන ඕපදුප ටිකක් අහගන්නඅපෝ තාම පොඩි

අම්මෝ වැඩිය කොම්පියුටර් අස්සෙ එක්කන් එන්නෙ නෑපොඩි එකාට එළකිරි අකවුන්ට් එකක් හදල එවන්න මේ පැත්තේ අපිට තාත්ත ගැන ඕපදුප ටිකක් අහගන්න![]()
අම්මෝ වැඩිය කොම්පියුටර් අස්සෙ එක්කන් එන්නෙ නෑ
මට අමුතුවෙන්ම අස් කරන්න වෙනවා

ඔව් බන් ඉස්කෝලෙ යනවාඉස්කෝලෙ යනව කීවෙ එච්ව්හරම පොඩි නෑනෙ
හොද නින්දක් දාන් හිටියෙ බෝඩිමට වෙලා. චූටි මාමන්ඩිගෙ පොඩි එකී කෝල් එකක් දානව මොකද කරනෙ කියල අහල. අවුරුදු 5ක එක්කෙනෙක්![]()
ඔව් බන් ඉස්කෝලෙ යනවා
අද කාලේ පොඩි උන්ට මොබයිල් ෆෝන් අනන් මනම් දුන්නම ගන්න අමාරුයි
මම දන්නෙත් නැහැ ෆෝන් එක අන්ලොක් කරගෙන ගිහින් ඊ බේ එකෙන් සෙල්ලම් අයිටම් එකකුත් ඔරඩ් කරලා දවසක් මමත් දැක්කේ ශිප්ඩ් කියලා මැසේජ් එක ආවම
හරිම එකෙක් තමා ලොක්කා
මාම නැතුව පාලු ඇති
හ්ම් පොඩ්ඩක් කොන්ට්රෝල් එකේ තමයි තියන්න ඕනාහපෝ. අපේ පුංචිගේ පොඩි එකාත් ඔහොමයි. ඔච්ව්හර වැඩ දනෑ. ඒත් ගේම් ගැහිල්ලයි අර මේවයි.
මාමගේ ඩබලනම් එහෙම නෑ. මාමම තමා කෝල් එක අරන් දුන්නෙ. එයාලත් මේ ලගම තමා ඉන්නෙ.
මාම දෙන්න්නෑ ෆෝන් එහෙම ඉගෙන ගන්න වැඩ වලට ඇරුනම.
මාමගේ පුතා එහෙම සින්දු එහෙම කියනවා වීඩියෝ කරන ගමන් රෙකොඩ් කරන් ඉන්නව ඒ වගේ වැඩ කරනව