~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තාම හැදිලා නැතිව ඇති.

    ගෑට්‍රයිටීස් මොන වගේද

    දැවිල්ල වගේ
    උගුරට ඇසිඩ් එනවා

    තුවාල හැදුනම වේදනාව වැඩි වෙනවා..
    ක්ලාන්තේ එන යාලුවෙකුත් හිටියා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පොඩි එකාට එළකිරි අකවුන්ට් එකක් හදල එවන්න මේ පැත්තේ අපිට තාත්ත ගැන ඕපදුප ටිකක් අහගන්න :P
    අම්මෝ වැඩිය කොම්පියුටර් අස්සෙ එක්කන් එන්නෙ නෑ
    මට අමුතුවෙන්ම අස් කරන්න වෙනවා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අම්මෝ වැඩිය කොම්පියුටර් අස්සෙ එක්කන් එන්නෙ නෑ
    මට අමුතුවෙන්ම අස් කරන්න වෙනවා

    ඉස්කෝලෙ යනව කීවෙ එච්ව්හරම පොඩි නෑනෙ

    හොද නින්දක් දාන් හිටියෙ බෝඩිමට වෙලා. චූටි මාමන්ඩිගෙ පොඩි එකී කෝල් එකක් දානව මොකද කරනෙ කියල අහල. අවුරුදු 5ක එක්කෙනෙක්:baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඉස්කෝලෙ යනව කීවෙ එච්ව්හරම පොඩි නෑනෙ

    හොද නින්දක් දාන් හිටියෙ බෝඩිමට වෙලා. චූටි මාමන්ඩිගෙ පොඩි එකී කෝල් එකක් දානව මොකද කරනෙ කියල අහල. අවුරුදු 5ක එක්කෙනෙක්:baffled:
    ඔව් බන් ඉස්කෝලෙ යනවා
    අද කාලේ පොඩි උන්ට මොබයිල් ෆෝන් අනන් මනම් දුන්නම ගන්න අමාරුයි
    මම දන්නෙත් නැහැ ෆෝන් එක අන්ලොක් කරගෙන ගිහින් ඊ බේ එකෙන් සෙල්ලම් අයිටම් එකකුත් ඔරඩ් කරලා දවසක් මමත් දැක්කේ ශිප්ඩ් කියලා මැසේජ් එක ආවම
    හරිම එකෙක් තමා ලොක්කා

    මාම නැතුව පාලු ඇති
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් බන් ඉස්කෝලෙ යනවා
    අද කාලේ පොඩි උන්ට මොබයිල් ෆෝන් අනන් මනම් දුන්නම ගන්න අමාරුයි
    මම දන්නෙත් නැහැ ෆෝන් එක අන්ලොක් කරගෙන ගිහින් ඊ බේ එකෙන් සෙල්ලම් අයිටම් එකකුත් ඔරඩ් කරලා දවසක් මමත් දැක්කේ ශිප්ඩ් කියලා මැසේජ් එක ආවම
    හරිම එකෙක් තමා ලොක්කා

    මාම නැතුව පාලු ඇති

    හපෝ. අපේ පුංචිගේ පොඩි එකාත් ඔහොමයි. ඔච්ව්හර වැඩ දනෑ. ඒත් ගේම් ගැහිල්ලයි අර මේවයි.
    මාමගේ ඩබලනම් එහෙම නෑ. මාමම තමා කෝල් එක අරන් දුන්නෙ. එයාලත් මේ ලගම තමා ඉන්නෙ.
    මාම දෙන්න්නෑ ෆෝන් එහෙම ඉගෙන ගන්න වැඩ වලට ඇරුනම.
    මාමගේ පුතා එහෙම සින්දු එහෙම කියනවා වීඩියෝ කරන ගමන් රෙකොඩ් කරන් ඉන්නව ඒ වගේ වැඩ කරනව
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හපෝ. අපේ පුංචිගේ පොඩි එකාත් ඔහොමයි. ඔච්ව්හර වැඩ දනෑ. ඒත් ගේම් ගැහිල්ලයි අර මේවයි.
    මාමගේ ඩබලනම් එහෙම නෑ. මාමම තමා කෝල් එක අරන් දුන්නෙ. එයාලත් මේ ලගම තමා ඉන්නෙ.
    මාම දෙන්න්නෑ ෆෝන් එහෙම ඉගෙන ගන්න වැඩ වලට ඇරුනම.
    මාමගේ පුතා එහෙම සින්දු එහෙම කියනවා වීඩියෝ කරන ගමන් රෙකොඩ් කරන් ඉන්නව ඒ වගේ වැඩ කරනව
    හ්ම් පොඩ්ඩක් කොන්ට්‍රෝල් එකේ තමයි තියන්න ඕනා
    මමත් එන අවුරුද්දෙන් පස්සෙ TV එක එහෙම කොන්ට්‍රෝල් කරන්න කියලා ඉන්නෙ
    ඔය පොඩි අයගේ ෆිල්ම් එකක් ආවම ඩවුන් කරලා දෙනවා බලන්න කියලා
    නැත්නම් කාටුන් දාගෙන බලනවා ඉස්කෝල වැඩ කරන්නෙත් නෑ සමහර වෙලාවට
    අයිය කරනවා බලන් ඉඳලා මල්ලිත් පුරුදු වෙනවා පස්සෙ
    දන්නවනේ පොඩි උන්