හ්ම් පොඩ්ඩක් කොන්ට්රෝල් එකේ තමයි තියන්න ඕනා
මමත් එන අවුරුද්දෙන් පස්සෙ TV එක එහෙම කොන්ට්රෝල් කරන්න කියලා ඉන්නෙ
ඔය පොඩි අයගේ ෆිල්ම් එකක් ආවම ඩවුන් කරලා දෙනවා බලන්න කියලා
නැත්නම් කාටුන් දාගෙන බලනවා ඉස්කෝල වැඩ කරන්නෙත් නෑ සමහර වෙලාවට
අයිය කරනවා බලන් ඉඳලා මල්ලිත් පුරුදු වෙනවා පස්සෙ
දන්නවනේ පොඩි උන්
ඔව් ඔව්. අරයලාගෙ ගෙදර tv එකක් ගන්නැතිව ඉන්නෙ ඒකයි






අන්තිම කාලේ නෙ බණක් බාවනාවක් කරන්න පටන් ගන්න කාලේ හරි 


