~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හ්ම් පොඩ්ඩක් කොන්ට්‍රෝල් එකේ තමයි තියන්න ඕනා
    මමත් එන අවුරුද්දෙන් පස්සෙ TV එක එහෙම කොන්ට්‍රෝල් කරන්න කියලා ඉන්නෙ
    ඔය පොඩි අයගේ ෆිල්ම් එකක් ආවම ඩවුන් කරලා දෙනවා බලන්න කියලා
    නැත්නම් කාටුන් දාගෙන බලනවා ඉස්කෝල වැඩ කරන්නෙත් නෑ සමහර වෙලාවට
    අයිය කරනවා බලන් ඉඳලා මල්ලිත් පුරුදු වෙනවා පස්සෙ
    දන්නවනේ පොඩි උන්

    ඔව් ඔව්. අරයලාගෙ ගෙදර tv එකක් ගන්නැතිව ඉන්නෙ ඒකයි:baffled: