~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
අම්මෝ..... එහෙම වුනොත්, තුඩැල්ල , දෑලතුර, සුදුවැල්ල පැති ඔක්කොම කඩන් යයි.:oo:

දැන්ම ජීපීඑස් ලෝකේශන් දීල තියපන් හාල් පරිප්පු සීනි ටිකක්වත් එවන්න... :rofl:
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මගෙ රේප් කැපු කෙනා වෙත ලියමි..

    තමන්ගෙ නම හෙලි කිරිමට හො නොහැකි ඔබ මාගෙ පෞද්ගලික විස්තර සෙවිමට කල උත්සාහයට ස්තුතියි..එම කරුණු ඔබට අදාල කරුණු නොවන අතර එම කරුණු දැන ගැනිමට අවශ්‍ය පුද්ගලයා එ පිලිබද හොදින් දැනුවත් බව සතුටින් ප්‍රකාශ කරමි...එහි සත්‍යයතාවය ගැන සැකයක් ඇත්නම් කරුණාකර ඔහුගෙන් විමසන්න..:D

    ඔහු කවුද:oo:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කවුරුත් දාන්න ඕනේ නෑ දැන් ඇති සංවාද කරා ඔය තියෙන වැඩක් කරගනිල්ල :baffled: කනක් ඇහෙන්න නෑ මේකේ කුචු කුචු ගානව :no: මට නිදහසේ පරාලේ උඩට වෙලා නිදාගන්න පුළුවන් එතකොට මේක වහල දාල

    :yes: