අම්මෝ..... එහෙම වුනොත්, තුඩැල්ල , දෑලතුර, සුදුවැල්ල පැති ඔක්කොම කඩන් යයි.![]()
ඒකල ගම්පහ පාරත් සැරටම යටවෙලාලු
අම්මෝ..... එහෙම වුනොත්, තුඩැල්ල , දෑලතුර, සුදුවැල්ල පැති ඔක්කොම කඩන් යයි.![]()
ඒකල ගම්පහ පාරත් සැරටම යටවෙලාලු උඹ ගියොත් නම් වැටෙයි......![]()
දැන් කරන්ට් නැති අය අත් උස්සන්න

yeah some call me devil

අම්මෝ..... එහෙම වුනොත්, තුඩැල්ල , දෑලතුර, සුදුවැල්ල පැති ඔක්කොම කඩන් යයි.![]()

දැන්ම ජීපීඑස් ලෝකේශන් දීල තියපන් හාල් පරිප්පු සීනි ටිකක්වත් එවන්න...![]()


i am not fat i am BIG![]()
සිත නිවන කතා...![]()



අසහනයා සෙට්ල් වෙනකන් දාපන් චූටි කුකූ
සිලබස් එකම මාසෙන් කරන්ඩ තියේ
පිස්සුද බොල වැඩිහිටි උදවිය ඉද්දි අපි උස් පුටු වල වාඩි වෙන සිරිතක් නෑ අප්පේ.....![]()

මගෙ රේප් කැපු කෙනා වෙත ලියමි..
තමන්ගෙ නම හෙලි කිරිමට හො නොහැකි ඔබ මාගෙ පෞද්ගලික විස්තර සෙවිමට කල උත්සාහයට ස්තුතියි..එම කරුණු ඔබට අදාල කරුණු නොවන අතර එම කරුණු දැන ගැනිමට අවශ්‍ය පුද්ගලයා එ පිලිබද හොදින් දැනුවත් බව සතුටින් ප්‍රකාශ කරමි...එහි සත්‍යයතාවය ගැන සැකයක් ඇත්නම් කරුණාකර ඔහුගෙන් විමසන්න..![]()

කවුරුත් දාන්න ඕනේ නෑ දැන් ඇති සංවාද කරා ඔය තියෙන වැඩක් කරගනිල්ලකනක් ඇහෙන්න නෑ මේකේ කුචු කුචු ගානව
මට නිදහසේ පරාලේ උඩට වෙලා නිදාගන්න පුළුවන් එතකොට මේක වහල දාල

මට වෙලා නෑසිලබස් එකම මාසෙන් කරන්ඩ තියේ
![]()

මගෙත් දෙතුන් පොලක රෙප් කපා තිබුන....
