~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මගෙත් කපල තිබ්බ එකෙක්ගෙ රෙප් කපල ඌ ඒක මේකෙ කිව්වම මම ඌට රෙප් දුන්න නිසා "නිකන් රෙප් දෙන්න එපා වේ##" කියල දාල දන්න එකෙක්ද කොහෙද නැත්තන අර නම පාවිච්චිකරන් නෑනෙ :rofl::dull:

    :rofl:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උබත් මරු බන් පැය භාගයක් පැයක් විතර නැතුව ඉදල එක පාරට හිනා වෙනව ඔලුවෙන් හිට ගන්නව අනේ මේ කියනව එක විකාරයයි.... :lol::dull:

    :lol::lol:කුක්කා එලි බහින්න ගිහින් සර්පයෙක් දැකලා පැටලෙන්න ගිහිං .........
    අමාරුවෙන් බේරුමක් කරන ආවේ.අනිද්දා උසාවි.:rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :lol::lol:කුක්කා එලි බහින්න ගිහින් සර්පයෙක් දැකලා පැටලෙන්න ගිහිං .........
    අමාරුවෙන් බේරුමක් කරන ආවේ.අනිද්දා උසාවි.:rofl:

    2017 ජූනි රෙජිස්ටර් වෙලා තියෙන්නෙ නේද....උබත් සින්දු ඩව්න්ලෝඩ් කරන්න ඇවිත්ද මේකෙ රෙජ් උනේ.... :rofl:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    2017 ජූනි රෙජිස්ටර් වෙලා තියෙන්නෙ නේද....උබත් සින්දු ඩව්න්ලෝඩ් කරන්න ඇවිත්ද මේකෙ රෙජ් උනේ.... :rofl:

    :yes:සින්දු කියල එහෙම මහා ලොකුවට ඩවුන් කලේ නෑ 2010 වගේ ඉඳල ත්‍රෙඩ් නම් කියවනවා.ඒ අවුරුද්දෙම එකවුන්ට් එකක් හැදුව.එකේ යුසර්නෙම් පාස්වර්ඩ් මතක නැහැ.මේක හැදුවේ ගිය ජුනි වල..... මේක හැදුවෙත් අර හාර්ඩ් ටෝක් නූල කියවල :lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes:සින්දු කියල එහෙම මහා ලොකුවට ඩවුන් කලේ නෑ 2010 වගේ ඉඳල ත්‍රෙඩ් නම් කියවනවා.ඒ අවුරුද්දෙම එකවුන්ට් එකක් හැදුව.එකේ යුසර්නෙම් පාස්වර්ඩ් මතක නැහැ.මේක හැදුවේ ගිය ජුනි වල..... මේක හැදුවෙත් අර හාර්ඩ් ටෝක් නූල කියවල :lol::lol:

    ඇයි මේ අලුත් ID හදන හැමෝම එකම බොරුව කියන්නේ. :lol:

    පරණ ID එකේ password මතක නෑ ඉතින් අලුත් එකක් හැදුවලු. :P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :yes:සින්දු කියල එහෙම මහා ලොකුවට ඩවුන් කලේ නෑ 2010 වගේ ඉඳල ත්‍රෙඩ් නම් කියවනවා.ඒ අවුරුද්දෙම එකවුන්ට් එකක් හැදුව.එකේ යුසර්නෙම් පාස්වර්ඩ් මතක නැහැ.මේක හැදුවේ ගිය ජුනි වල..... මේක හැදුවෙත් අර හාර්ඩ් ටෝක් නූල කියවල :lol::lol:

    මමත් 2007 වගේ ඉදල මෙක කියවනව 2008 රෙජ් උනා ඒ නම මට අල්ලන් නැති හින්ද මේක හදා ගත්ත...ඒක පාක් කරල මේක යූස් කරනව, දි එන්ඩ් ගුඩ් නයිට් ඇන්ඩ් ගුඩ් බායි....:angry::P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    2009 register une mama. post ekaida koheda. aye 2012 post ekak danne. 2013 tama post 10ta adui.
    onna e kalen passe thama mama post danna patan gatte.
    mama me langadi mama issara dapu thread ekak hambuna.
    email walin gmail eka pirena nisa post nokara hitiya:lol::lol::lol: