මගෙත් කපල තිබ්බ එකෙක්ගෙ රෙප් කපල ඌ ඒක මේකෙ කිව්වම මම ඌට රෙප් දුන්න නිසා "නිකන් රෙප් දෙන්න එපා වේ##" කියල දාල දන්න එකෙක්ද කොහෙද නැත්තන අර නම පාවිච්චිකරන් නෑනෙ![]()

අනේ මේ![]()
ඔහු කවුද![]()

උබත් මරු බන් පැය භාගයක් පැයක් විතර නැතුව ඉදල එක පාරට හිනා වෙනව ඔලුවෙන් හිට ගන්නව අනේ මේ කියනව එක විකාරයයි....![]()

කුක්කා එලි බහින්න ගිහින් සර්පයෙක් දැකලා පැටලෙන්න ගිහිං .........

අමාරුවෙන් බේරුමක් කරන ආවේ.අනිද්දා උසාවි.![]()

2017 ජූනි රෙජිස්ටර් වෙලා තියෙන්නෙ නේද....උබත් සින්දු ඩව්න්ලෝඩ් කරන්න ඇවිත්ද මේකෙ රෙජ් උනේ....![]()
සින්දු කියල එහෙම මහා ලොකුවට ඩවුන් කලේ නෑ 2010 වගේ ඉඳල ත්රෙඩ් නම් කියවනවා.ඒ අවුරුද්දෙම එකවුන්ට් එකක් හැදුව.එකේ යුසර්නෙම් පාස්වර්ඩ් මතක නැහැ.මේක හැදුවේ ගිය ජුනි වල..... මේක හැදුවෙත් අර හාර්ඩ් ටෝක් නූල කියවල 

thawa sahena kal tye echchara naki wenna.ආ උබ හරි තරුණ කොල්ලනෙ....36 ක් ද කොහෙද වයස....![]()
සින්දු කියල එහෙම මහා ලොකුවට ඩවුන් කලේ නෑ 2010 වගේ ඉඳල ත්රෙඩ් නම් කියවනවා.ඒ අවුරුද්දෙම එකවුන්ට් එකක් හැදුව.එකේ යුසර්නෙම් පාස්වර්ඩ් මතක නැහැ.මේක හැදුවේ ගිය ජුනි වල..... මේක හැදුවෙත් අර හාර්ඩ් ටෝක් නූල කියවල
![]()

me kohenda path uneඇයි මේ අලුත් ID හදන හැමෝම එකම බොරුව කියන්නේ.
පරණ ID එකේ password මතක නෑ ඉතින් අලුත් එකක් හැදුවලු.![]()