~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මොන ටිකද සෑහෙන්න කාලෙකින්... :baffled::baffled: එක එක වැඩ බන්... ඔෆිස් එකෙයි සර්වර් එකෙයි මේකට වෙලාවක් සෙට් උනෙම නෑ

    එක තමා දිලිසෙන තට්ටේ දැක්කේ නෑ කිහිප දොහකින්..... :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    අර සුර පප්පා එකේ සින්දුවක් කියන්නේ නැතුව හින්දුවක් කියල කියන්නේ එකෙක් , ඉතින් මාත් කිව්ව්ව :lol:


    patta ++++++++++
    ado mama asama hindi song eke mul ekane me :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක තමා දිලිසෙන තට්ටේ දැක්කේ නෑ කිහිප දොහකින්..... :rolleyes::rolleyes:
    දිලිසෙන තට්ටේ ඔබේ....නැහැ අමතක වන්නේ.....
    වෙන්වී යන්න නම්... ඇයි මට මේ තරම්... ආදරේ කෙරුවේ.... :no:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    677432383b3813c986c36cc08489ca01.jpg
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රැගෙන යන්න ‍සොඳුරියේ ඔබෙ සුවඳ මා ලගින්

    සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ
    අළුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ

    මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ
    සෝ ගීයකි දුක්බර වූ සැනසුම කොයි වේදෝ

    :baffled::baffled::baffled:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රැගෙන යන්න ‍සොඳුරියේ ඔබෙ සුවඳ මා ලගින්

    සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ
    අළුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ

    මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ
    සෝ ගීයකි දුක්බර වූ සැනසුම කොයි වේදෝ

    :baffled::baffled::baffled:

    ඊයේ ගතවිය හෙට පැමිණී නැත
    අද පමණයි ඇත්තේ
    හිරු බැස යාවිද සඳු නැග ඒවිද
    එය ස්තිර නැත්තේ
    සිතෙහි සතුට නැත සදහට පවතින්නේ
    ලැබුණු තැනදි ඇයි සිතමින් ලතවෙන්නේ
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඊයේ ගතවිය හෙට පැමිණී නැත
    අද පමණයි ඇත්තේ
    හිරු බැස යාවිද සඳු නැග ඒවිද
    එය ස්තිර නැත්තේ
    සිතෙහි සතුට නැත සදහට පවතින්නේ
    ලැබුණු තැනදි ඇයි සිතමින් ලතවෙන්නේ


    :frown::frown::oo: