~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    K zone එකෙන් කෑව. මෙලෝ රහක් නෑ මික්ස් රයිස් . ගාන විතරයි වැඩි. :eek:
    සැන්ගිරිලා එකට ගියේ නැද්ද තාම :baffled: ඒකෙ නං රහයිලු ලාබයිත් එක්කලු ඒකට යන්න :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    අර හන්දියේ පෙට්ටි කඩෙන් කෑවනම් ඔහොම වෙන්නේ නෑනේ :lol::lol::lol:

    පෙට්ටි කඩවලින් තමා කන්නෙ , නැතිව හැමදාම කනවයැ මේකෙන්:lol:, අනිත් උන්ගේ කීමට ගියේ, අපරාදෙ 250, අක්කගෙ කඩෙන් ඔයිට වඩා හොද මික්ස් එකක් 150ට කන්ඩ පුලුවන් :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    පෙට්ටි කඩවලින් තමා කන්නෙ , නැතිව හැමදාම කනවයැ මේකෙන්:lol:, අනිත් උන්ගේ කීමට ගියේ, අපරාදෙ 250, අක්කගෙ කඩෙන් ඔයිට වඩා හොද මික්ස් එකක් 150ට කන්ඩ පුලුවන් :lol:
    උඹට msg කාලා හුරුවෙලා... කුළුබඩු දාලා හදන ඒවා රහ නෑ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹට msg කාලා හුරුවෙලා... කුළුබඩු දාලා හදන ඒවා රහ නෑ

    msg:confused:

    අපෝ ඒකෙ මොන කුලු බඩුද :eek:සෝස් වලින් බත් එක නාවලා එච්චරයි :eek:චිකන් තම්බලා වගේ, කිසිම රහක් නෑ
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    පෙට්ටි කඩවලින් තමා කන්නෙ , නැතිව හැමදාම කනවයැ මේකෙන්:lol:, අනිත් උන්ගේ කීමට ගියේ, අපරාදෙ 250, අක්කගෙ කඩෙන් ඔයිට වඩා හොද මික්ස් එකක් 150ට කන්ඩ පුලුවන් :lol:

    හා අපි දන්නවනේ