ටුව්සන් පන්ති කරන්නේ නැතැයි, පටන් ගන්න ,එළකිරි යේ publicity දෙයි free , මොරටු campus නේ ද ?
කරන්ඩ වෙලාවක් නැති කම සහ ඉගැන්වීමේ හැකියාවක් නොමැතිකම සහ උගන්නන්ඩ මතක නෑ

ටුව්සන් පන්ති කරන්නේ නැතැයි, පටන් ගන්න ,එළකිරි යේ publicity දෙයි free , මොරටු campus නේ ද ?

අපි ඔක්කොලම එකතු වෙලා කුක්ස් මහතාටmix rice එකක් කන්න සහ coke එකක බොන්න සහයෝගය දෙමු ද ?
![]()

කෝක් එපා, මෙලෝ රහක් නෑ, ෆැන්ට නෙක්ටො හොදයි ඊට වඩා, අයිස් කොෆී එකක්නම් සුපිරි
hat collection එකක් දාමු ද ?


blacksmithing & knife-making as a profession ?
what y'all think ?
හා කමක් නෑ හැබැයි එකතුවෙන ගානෙන් සීයට පනහක් දේවාල සංවර්ධන බද්දට අහුවෙනවාකට්ටිය හා ද ?![]()
දැන් නං කඩු තමා නැගල යන්නෙ කොටන්න පුළුවන් නෙ තරහකාරයින්ටblacksmithing & knife-making as a profession ?
what y'all think ?
හා කමක් නෑ හැබැයි එකතුවෙන ගානෙන් සීයට පනහක් දේවාල සංවර්ධන බද්දට අහුවෙනවා![]()


සුපිරි නෙ
ඔක්කොම කපන කොටන ගාන මදින ටූල් සෙට් එකම ගන්න වෙයි හැබැයි වැඩේට.
බෙයාරින්ග් හෙන හයියයි නේද,
ඇයි අර රත් කරලා එක පාට්ටම වතුරට දාන්නෙ, එතකොට හයිය අඩු වෙන්නැද්ද






බෙයාරින්ග් හෙන හයියයි නේද,
ඇයි අර රත් කරලා එක පාට්ටම වතුරට දාන්නෙ, එතකොට හයිය අඩු වෙන්නැද්ද