සැන්ගිරිලා එකට ගියේ නැද්ද තාමK zone එකෙන් කෑව. මෙලෝ රහක් නෑ මික්ස් රයිස් . ගාන විතරයි වැඩි.![]()
ඒකෙ නං රහයිලු ලාබයිත් එක්කලු ඒකට යන්න
සැන්ගිරිලා එකට ගියේ නැද්ද තාමඒකෙ නං රහයිලු ලාබයිත් එක්කලු ඒකට යන්න
![]()

K zone එකෙන් කෑව. මෙලෝ රහක් නෑ මික්ස් රයිස් . ගාන විතරයි වැඩි.![]()
ඔව්. කටුබැද්ද හන්දියේ එක
ඔව්. කටුබැද්ද හන්දියේ එක

අර හන්දියේ පෙට්ටි කඩෙන් කෑවනම් ඔහොම වෙන්නේ නෑනේ
, අනිත් උන්ගේ කීමට ගියේ, අපරාදෙ 250, අක්කගෙ කඩෙන් ඔයිට වඩා හොද මික්ස් එකක් 150ට කන්ඩ පුලුවන් 
උඹට msg කාලා හුරුවෙලා... කුළුබඩු දාලා හදන ඒවා රහ නෑ
පෙට්ටි කඩවලින් තමා කන්නෙ , නැතිව හැමදාම කනවයැ මේකෙන්, අනිත් උන්ගේ කීමට ගියේ, අපරාදෙ 250, අක්කගෙ කඩෙන් ඔයිට වඩා හොද මික්ස් එකක් 150ට කන්ඩ පුලුවන්
ඊයේ ජරාව කාල බඩ අප්සට් ගිහින් සිහිවිකල් වෙලා නේද කුක්කගේ
කටුලතා පායලා මල් ඇට ගාව ඉරි මා උදේ
හනේ හපොයි
උඹට msg කාලා හුරුවෙලා... කුළුබඩු දාලා හදන ඒවා රහ නෑ

සෝස් වලින් බත් එක නාවලා එච්චරයි
චිකන් තම්බලා වගේ, කිසිම රහක් නෑ ඊයේ ජරාව කාල බඩ අප්සට් ගිහින් සිහිවිකල් වෙලා නේද කුක්කගේහනේ හපොයි
![]()

Monosodium glutamate
msg
අපෝ ඒකෙ මොන කුලු බඩුදසෝස් වලින් බත් එක නාවලා එච්චරයි
චිකන් තම්බලා වගේ, කිසිම රහක් නෑ
පෙට්ටි කඩවලින් තමා කන්නෙ , නැතිව හැමදාම කනවයැ මේකෙන්, අනිත් උන්ගේ කීමට ගියේ, අපරාදෙ 250, අක්කගෙ කඩෙන් ඔයිට වඩා හොද මික්ස් එකක් 150ට කන්ඩ පුලුවන්