~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ටුව්සන් පන්ති කරන්නේ නැතැයි, පටන් ගන්න ,එළකිරි යේ publicity දෙයි free , මොරටු campus නේ ද ?


    කරන්ඩ වෙලාවක් නැති කම සහ ඉගැන්වීමේ හැකියාවක් නොමැතිකම සහ උගන්නන්ඩ මතක නෑ :(
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    අපි ඔක්කොලම එකතු වෙලා කුක්ස් මහතාට :lol: mix rice එකක් කන්න සහ coke එකක බොන්න සහයෝගය දෙමු ද ? ;)
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපි ඔක්කොලම එකතු වෙලා කුක්ස් මහතාට :lol: mix rice එකක් කන්න සහ coke එකක බොන්න සහයෝගය දෙමු ද ? ;)


    කෝක් එපා, මෙලෝ රහක් නෑ, ෆැන්ට නෙක්ටො හොදයි ඊට වඩා, අයිස් කොෆී එකක්නම් සුපිරි :cool:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere

    :cool::cool:

    බෙයාරින්ග් හෙන හයියයි නේද,


    ඇයි අර රත් කරලා එක පාට්ටම වතුරට දාන්නෙ, එතකොට හයිය අඩු වෙන්නැද්ද


    pana dadi karanna waturata danne