~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes::yes::yes::yes:
    මට මේකෙ ටැග් දාන අය හොයගන්න ලෙසි..අනික සමහර එවා මම දැනුවත් ව දාපුවා ඉතින්.......;)
    ඇත්ත කියන්නේ ඔයා GT ගේ වයිෆ් නේද :P සුටුස් ගාල සාරුක්ව බෑන් උනේ ඒ හින්ද තමා :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇත්ත කියන්නේ ඔයා GT ගේ වයිෆ් නේද :P සුටුස් ගාල සාරුක්ව බෑන් උනේ ඒ හින්ද තමා :yes:

    මට තාම එක කඩයයි කටුස්...තව කඩයක් දාගන්න වෙලා ලබන අවුරුද්ද ඇතුලත:dull::dull::dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇත්ත කියන්නේ ඔයා GT ගේ වයිෆ් නේද :P සුටුස් ගාල සාරුක්ව බෑන් උනේ ඒ හින්ද තමා :yes:

    අනෙ එක නම් දන්නෙ නැ...gt ගෙ ප්‍රොෆයිල් එකට ගිහින් බලන්න.මම vm එකක් දැම්ම විස්තරෙ කියලා..එච්චරයි
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සරා කියන්නේ වරලත් සාමාජිකාවක්නේ....මොනාද අප්පා නොකරන්න බැරි.:yes::yes:

    මම මේකෙ හැම ත්‍රෙඩ් එකම හැම පොස්ට් එකම වගේ කියවනවා...ඉතින් මට ටැග් එක දැක්කාම තෙරුම් ගන්න පුලුවන් කාගෙද එක කියලා..ඩවුට් එකක් ආවොත් අහලා බලනවා.........100%ක් හරි යන්නෙ නැ..එත් වරදින්නෙත් නැ හුගක් එවා....අහන්නෙ නැත්තෙ ශුවර් එකටම දන්න එවා.....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඌප්ස්.....ගෑනු මොළේ :yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සායෝ පැනලා ගිහින්......
    මගේ සල්ලී......
    මම මේ දේවාලෙට ලක්‍ෂ ගානක් ඉන්වෙස්ට් කලා.....:shocked::shocked:
    මමනං ඕවට වගකියන්නේ නෑ මම භාණ්ඩාගාරික ධුරයෙන් අයින් වුනා :yes: දැන් විශ්‍රාම සුවයෙන් මේ පරාලේ උඩට වෙලා ඉන්නව
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනෙ එක නම් දන්නෙ නැ...gt ගෙ ප්‍රොෆයිල් එකට ගිහින් බලන්න.මම vm එකක් දැම්ම විස්තරෙ කියලා..එච්චරයි
    හරි ඉතින් හස්බන්ඩ්ට කියල මේකේ vm දාන්න බැරිකමක් නෑ නෙ :P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මමනං ඕවට වගකියන්නේ නෑ මම භාණ්ඩාගාරික ධුරයෙන් අයින් වුනා :yes: දැන් විශ්‍රාම සුවයෙන් මේ පරාලේ උඩට වෙලා ඉන්නව

    ඔව් ඉතින් යටි මඩි ගහලා තියෙන ඔක්කොම සල්ලි ටික හොරකන් කරලා දැන් පරාලෙට වෙලා නැට්ට වන වන ඉන්නවා,,,,ගහප් ගලකින් කුට්ටම චප්ප වෙන්න :frown::frown:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඉතින් යටි මඩි ගහලා තියෙන ඔක්කොම සල්ලි ටික හොරකන් කරලා දැන් පරාලෙට වෙලා නැට්ට වන වන ඉන්නවා,,,,ගහප් ගලකින් කුට්ටම චප්ප වෙන්න :frown::frown:
    කොහෙද බොලව් යටි මඩි ගහල තියෙන්නේ :angry: පෞද්ගලික ධනය පවා දේවාලෙට කැප කරලා දැන් හිඟන්නා වාගේ මේ ඉන්නේ.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මමනං ඕවට වගකියන්නේ නෑ මම භාණ්ඩාගාරික ධුරයෙන් අයින් වුනා :yes: දැන් විශ්‍රාම සුවයෙන් මේ පරාලේ උඩට වෙලා ඉන්නව

    මම හිරේ ගියා......
    උඹලා ගොඩ ගියා....:confused::confused:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කොහෙද බොලව් යටි මඩි ගහල තියෙන්නේ :angry: පෞද්ගලික ධනය පවා දේවාලෙට කැප කරලා දැන් හිඟන්නා වාගේ මේ ඉන්නේ.

    hangapu thena kiyannada anith ayata?