~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    2007 අවුරුද්දෙන් පස්සේ මම පැනඩෝල් බීල නෑ. උණට බෙහෙත් ගන්න ගියාම එයා නියම කරන පැරසිටමෝල් එක තමා බොන්නේ. ඒකත් උපරිම දවස් 02 බොන්නේ.

    මොකක්ද බන් පැරසිටමෝල් එකෙයි පැනඩෝල් එකෙයි වෙනස?
    පැනඩෝල් කියන්නේ බ්‍රෑන්ඩ් නේම් එකක්නේද පැරසිටමෝල් බෙහෙතම තියෙන
    :confused::confused:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපේ සීය දැන් 91ක් එයා තාමත් බයිසිකල් පදිනව. කන්නෙ රතුහාල් තුන්වේලම බත් සීනි කොලෙස්ටරොල් ප්‍රෙශර් මොනවත් නෑ. කාටවත් කරදරයක් නෑ කවුරුත් නරකක් කියන්නෙ නෑ. අදටත් උඩේ නැගිට්ටගමන් අතට ගන්නෙ උදැල්ල තනකොල ගහක් හරි උදලුගාල තමයි තේ එක බොන්නෙ. මස් කනව අඩුයි මාලු එලවලු තමයි... එයා අපිටත් වඩා නිරෝගියි කන්නඩි දාන්නෙ නැතුව කියවනව පත්තරේ පවා තාම

    :love::love:
    අපිනම් 91ක් තියා 60ක්වත් ජිවත් වෙයිද කියන බැ

    මගෙත් සීයලා ආච්චිලා ඔක්කොම 87+ ජිවත් උනා. (ආච්චි අම්මා 96ක් හිටියා කිසිම ලෙඩක් නැතිව)
    මගේ අම්මලා තත්තලා නැන්දලා මාමාලා දැන් ඔක්කොම 65+ පැනපු අය. හැමෝටම ෂුගර්, කොලෙස්ටරෝල්. අවුරුදු 85 කට එහා ආයුකාලයක් හිතන්නත් අමාරුයි
    ඊට පස්සේ පරම්පරාව අපි :(

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    අපේ සීය දැන් 88ක්.. සීනි කොලෙස්ටරොල් ප්‍රෙශර් මොනවත් නෑ. කාටවත් කරදරයක් නෑ කවුරුත් නරකක් කියන්නෙ නෑ. උදේ නැගිටින්නේ නෑ හැබැයි.... මස් කන්නේ නෑ එලවලු කන්නෙත් නෑ... එයා කන්නඩි දාන්නෙත් නෑ.. එයා හුස්ම ගන්නෙත් නෑ...
     
    • Like
    Reactions: EK KILLER

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    අපේ සීය දැන් 88ක්.. සීනි කොලෙස්ටරොල් ප්‍රෙශර් මොනවත් නෑ. කාටවත් කරදරයක් නෑ කවුරුත් නරකක් කියන්නෙ නෑ. උදේ නැගිටින්නේ නෑ හැබැයි.... මස් කන්නේ නෑ එලවලු කන්නෙත් නෑ... එයා කන්නඩි දාන්නෙත් නෑ.. එයා හුස්ම ගන්නෙත් නෑ...

    Naadi vetenavada machan seeyage
     
    • Like
    Reactions: EK KILLER

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අපේ සීය දැන් 88ක්.. සීනි කොලෙස්ටරොල් ප්‍රෙශර් මොනවත් නෑ. කාටවත් කරදරයක් නෑ කවුරුත් නරකක් කියන්නෙ නෑ. උදේ නැගිටින්නේ නෑ හැබැයි.... මස් කන්නේ නෑ එලවලු කන්නෙත් නෑ... එයා කන්නඩි දාන්නෙත් නෑ.. එයා හුස්ම ගන්නෙත් නෑ...
    සීයට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනව :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :love::love:
    අපිනම් 91ක් තියා 60ක්වත් ජිවත් වෙයිද කියන බැ

    මගෙත් සීයලා ආච්චිලා ඔක්කොම 87+ ජිවත් උනා. (ආච්චි අම්මා 96ක් හිටියා කිසිම ලෙඩක් නැතිව)
    මගේ අම්මලා තත්තලා නැන්දලා මාමාලා දැන් ඔක්කොම 65+ පැනපු අය. හැමෝටම ෂුගර්, කොලෙස්ටරෝල්. අවුරුදු 85 කට එහා ආයුකාලයක් හිතන්නත් අමාරුයි
    ඊට පස්සේ පරම්පරාව අපි :(

    අපෙ කිරිඅත්තට 86 එයාත් තාම කාර් පදිනවා බයික් එහෙම.
    ශුගර්නම් තියේ. ඇස් පේන්නෙත් නෑ එච්ව්හර.
    ඒත් එයාගෙ අම්ම 99ක් හිටිය කොලෙස්ටරෝල් ශුගර් මොකවත් නෑ කිසිම ලෙඩක් තිබ්බෙ නෑ .
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    අපේ සීය දැන් 88ක්.. සීනි කොලෙස්ටරොල් ප්‍රෙශර් මොනවත් නෑ. කාටවත් කරදරයක් නෑ කවුරුත් නරකක් කියන්නෙ නෑ. උදේ නැගිටින්නේ නෑ හැබැයි.... මස් කන්නේ නෑ එලවලු කන්නෙත් නෑ... එයා කන්නඩි දාන්නෙත් නෑ.. එයා හුස්ම ගන්නෙත් නෑ...

    මොකක් හුස්ම ගන්නැ:shocked:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    - So you got family here?
    - My mom.
    - She's in Chowchilla prison up north.
    - Ah.

    - When I was eight, she stabbed my dad with a butcher knife.
    - Wow!
    - She caught him in the basement going down on the babysitter.

    - Uh-oh!

    - It was Christmas Eve 1982.
    - Blood was all over the tree and the presents.
    - Just totally ruined everything.
    - Oh, boy! So you're dating anyone?
    - You wanna go again? It gets better.
    - Better than a Christmas homicide with a kitchen knife?
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඔලුව රිදෙනවා දත නිසා 😭😭😭😭😭😭😭😭😭

    දත බාගයක් ඇවිත්......

    හෆෝ ඕක මටත් උනා. ඔය ඔලුව කැක්කුම තියෙනව අඩුගානේ සතියක්වත්.

    දත හරියට හරියට ආවෙත් නැ ඥානෙ හරියට ආවේත් නැ මාර case එක :lol::lol:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    black head වලට මොක ද කරන්න ඕනේ ?, මොනවා කලත් හරි ගියේ නැ :(

    මගෙ යාලුවෙක් facial පාරක් දැම්ම scissors වලින්. Balckhead අයින් කරපන් කිව්වම කොල්ලන්ටත් දාන එක සාමාන්‍ය දෙයක්ලු දැන්. :shocked:

    scissors නන් ටිකක් quality අඩුයිලු හැබැයි.
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    හොද lotion , cream නැද්ද ඉක්මනට සනීප කරගන්න

    මගෙ යාලුවෙක් facial පාරක් දැම්ම scissors වලින්. Balckhead අයින් කරපන් කිව්වම කොල්ලන්ටත් දාන එක සාමාන්‍ය දෙයක්ලු දැන්. :shocked:

    scissors නන් ටිකක් quality අඩුයිලු හැබැයි.