2007 අවුරුද්දෙන් පස්සේ මම පැනඩෝල් බීල නෑ. උණට බෙහෙත් ගන්න ගියාම එයා නියම කරන පැරසිටමෝල් එක තමා බොන්නේ. ඒකත් උපරිම දවස් 02 බොන්නේ.

අපේ සීය දැන් 91ක් එයා තාමත් බයිසිකල් පදිනව. කන්නෙ රතුහාල් තුන්වේලම බත් සීනි කොලෙස්ටරොල් ප්‍රෙශර් මොනවත් නෑ. කාටවත් කරදරයක් නෑ කවුරුත් නරකක් කියන්නෙ නෑ. අදටත් උඩේ නැගිට්ටගමන් අතට ගන්නෙ උදැල්ල තනකොල ගහක් හරි උදලුගාල තමයි තේ එක බොන්නෙ. මස් කනව අඩුයි මාලු එලවලු තමයි... එයා අපිටත් වඩා නිරෝගියි කන්නඩි දාන්නෙ නැතුව කියවනව පත්තරේ පවා තාම

මේක කල මක් කරන්නද![]()

ම්ම්ම්ම්ම්ම්ම්ම්අපේ සීය දැන් 91ක් එයා තාමත් බයිසිකල් පදිනව. කන්නෙ රතුහාල් තුන්වේලම බත් සීනි කොලෙස්ටරොල් ප්‍රෙශර් මොනවත් නෑ. කාටවත් කරදරයක් නෑ කවුරුත් නරකක් කියන්නෙ නෑ. අදටත් උඩේ නැගිට්ටගමන් අතට ගන්නෙ උදැල්ල තනකොල ගහක් හරි උදලුගාල තමයි තේ එක බොන්නෙ. මස් කනව අඩුයි මාලු එලවලු තමයි... එයා අපිටත් වඩා නිරෝගියි කන්නඩි දාන්නෙ නැතුව කියවනව පත්තරේ පවා තාම
අපේ සීය දැන් 88ක්.. සීනි කොලෙස්ටරොල් ප්‍රෙශර් මොනවත් නෑ. කාටවත් කරදරයක් නෑ කවුරුත් නරකක් කියන්නෙ නෑ. උදේ නැගිටින්නේ නෑ හැබැයි.... මස් කන්නේ නෑ එලවලු කන්නෙත් නෑ... එයා කන්නඩි දාන්නෙත් නෑ.. එයා හුස්ම ගන්නෙත් නෑ...
සීයට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනව
අපේ සීය දැන් 88ක්.. සීනි කොලෙස්ටරොල් ප්‍රෙශර් මොනවත් නෑ. කාටවත් කරදරයක් නෑ කවුරුත් නරකක් කියන්නෙ නෑ. උදේ නැගිටින්නේ නෑ හැබැයි.... මස් කන්නේ නෑ එලවලු කන්නෙත් නෑ... එයා කන්නඩි දාන්නෙත් නෑ.. එයා හුස්ම ගන්නෙත් නෑ...

අපිනම් 91ක් තියා 60ක්වත් ජිවත් වෙයිද කියන බැ
මගෙත් සීයලා ආච්චිලා ඔක්කොම 87+ ජිවත් උනා. (ආච්චි අම්මා 96ක් හිටියා කිසිම ලෙඩක් නැතිව)
මගේ අම්මලා තත්තලා නැන්දලා මාමාලා දැන් ඔක්කොම 65+ පැනපු අය. හැමෝටම ෂුගර්, කොලෙස්ටරෝල්. අවුරුදු 85 කට එහා ආයුකාලයක් හිතන්නත් අමාරුයි
ඊට පස්සේ පරම්පරාව අපි
අපේ සීය දැන් 88ක්.. සීනි කොලෙස්ටරොල් ප්‍රෙශර් මොනවත් නෑ. කාටවත් කරදරයක් නෑ කවුරුත් නරකක් කියන්නෙ නෑ. උදේ නැගිටින්නේ නෑ හැබැයි.... මස් කන්නේ නෑ එලවලු කන්නෙත් නෑ... එයා කන්නඩි දාන්නෙත් නෑ.. එයා හුස්ම ගන්නෙත් නෑ...

black head වලට මොක ද කරන්න ඕනේ ?, මොනවා කලත් හරි ගියේ නැ
ඔලුව රිදෙනවා දත නිසා![]()
දත බාගයක් ඇවිත්......

black head වලට මොක ද කරන්න ඕනේ ?, මොනවා කලත් හරි ගියේ නැ

මගෙ යාලුවෙක් facial පාරක් දැම්ම scissors වලින්. Balckhead අයින් කරපන් කිව්වම කොල්ලන්ටත් දාන එක සාමාන්‍ය දෙයක්ලු දැන්.
scissors නන් ටිකක් quality අඩුයිලු හැබැයි.