~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    picture.php
    අනේ මෙසේ උඩ චූ පාරක්වත් දැම්ම නං තමා :P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හිතේ ඇති 16 කෑල්ල වගේ කියල :P ෂුවර් එකටම දෙකෙන්වත් වැඩි කරන්න වෙනවා හරි වයස හොයාගන්න.

    අඩුම ගානෙ 10ක් වත් එකතු කරන්නවෙයි තව
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    චුටි තැඹිලි ... ඉස්සර අපේ ගෙදරත් හිටිය ඔය පාට පුසෙක් , උ තැබිලි ගහක් උඩට ගිහිල්ල මර ලතෝනි දෙනවා :lol:, පස්සේ මස් කට්ටක් පෙන්නලා බස්ස ගතේ :yes:

    :D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    චුටි තැඹිලි ... ඉස්සර අපේ ගෙදරත් හිටිය ඔය පාට පුසෙක් , උ තැබිලි ගහක් උඩට ගිහිල්ල මර ලතෝනි දෙනවා :lol:, පස්සේ මස් කට්ටක් පෙන්නලා බස්ස ගතේ :yes:

    අපෙ ගෙදරත් හිටියා...ඌ නම් නැති උනා...:(කොහෙද රොන්දෙ ගිහින් ආවෙම නැ...පස්සෙ හිටියා දිවියෙක් වගෙ පුසෙක්...ඌව දකින හැම කෙනාම ඌ අදුන් දිවියෙක් කියල බය වෙනවා...එ මොඩයා මුලු පවුලක්ම කැන්දන් ආවා..පුසි පැටව් 4 දෙනායි..එ සෙට් එකෙත් ලොකු පුසා මේ වගෙ..මාරම හුරතලෙ...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    20 කොහෙද අප්පා..මේ ලගදි මම වයිබර් ප්‍රොෆයිල් ඉමෙජ් එක මාරු කලා...මගෙ යාලුවෙක් අහනවා "අඩො මේක කොයි කාලෙ ගත්ත එකක් ද..16 කෑල්ල වගෙ නෙ...අරූට සපත්තුවක් දිපන්කො"ලු..;);):cool::cool::P:P

    එහෙනම් ෂුවර් එකටම වයිබර් එකේ දාලා ඇත්තෙත් කිරියේ දාලා තියෙන පික් එකම තමයි. ;)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙනම් ෂුවර් එකටම වයිබර් එකේ දාලා ඇත්තෙත් කිරියේ දාලා තියෙන පික් එකම තමයි. ;)

    එකට දාලා තියෙන්නෙ ඇත්ත පින්තූරයක්..මේක මේ කොරියන් නිලියකගෙ එකක් නෙ..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    licking_cat_smiley_emoticon.gif

    කකුල් කොටයි වගේ නේද...

    ඔව් නිකන් අමුතු ලෙඩක් හැදිච්ච එකෙක් වගේ

    ඊයා යකෝ උබේ පුසා මගේ මොනිටරේ කෙල ගානවා. දුප් පරයා
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    අපෙ ගෙදරත් හිටියා...ඌ නම් නැති උනා...:(කොහෙද රොන්දෙ ගිහින් ආවෙම නැ...පස්සෙ හිටියා දිවියෙක් වගෙ පුසෙක්...ඌව දකින හැම කෙනාම ඌ අදුන් දිවියෙක් කියල බය වෙනවා...එ මොඩයා මුලු පවුලක්ම කැන්දන් ආවා..පුසි පැටව් 4 දෙනායි..එ සෙට් එකෙත් ලොකු පුසා මේ වගෙ..මාරම හුරතලෙ...

    :D:)

    picture.php
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ඔව් නිකන් අමුතු ලෙඩක් හැදිච්ච එකෙක් වගේ

    ඊයා යකෝ උබේ පුසා මගේ මොනිටරේ කෙල ගානවා. දුප් පරයා

    :lol::lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එකට දාලා තියෙන්නෙ ඇත්ත පින්තූරයක්..මේක මේ කොරියන් නිලියකගෙ එකක් නෙ..

    ආහ් මේ කොරියන් නිලියෙක්ද මන් හිතුවේ ඔයාගේ පික් එකක් කියලනේ :rofl: :P
    viber එකට දාලා තියෙන එක ගත්තේ candy cam ද sweet selfie ද :P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔව් නිකන් අමුතු ලෙඩක් හැදිච්ච එකෙක් වගේ

    ඊයා යකෝ උබේ පුසා මගේ මොනිටරේ කෙල ගානවා. දුප් පරයා

    පව් බන් අහිංසක සතෙක්... ආදරේට එහෙම කරන්නෙ....
    කෙල පෙරාගෙන කී බෝර්ඩ් එකෙත් කෙල හලාගෙන මේව බලන උඹට ඔය කෙල බිංදුව තමයි කැත...
    අනේ අනේ... මොකටද මගෙ මුඛය...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආහ් මේ කොරියන් නිලියෙක්ද මන් හිතුවේ ඔයාගේ පික් එකක් කියලනේ :rofl: :P
    viber එකට දාලා තියෙන එක ගත්තේ candy cam ද sweet selfie ද :P

    නොර්මල් කැම් එකෙන් ගත්ත එකක්...මම මුකුත් ම ඔප්ශන් දාලා නැ කැම් එකට...