~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මල් පැණි කටේ ගාගෙන කියන කතා නෙව ඕවා ඉතින් වැඩිය ගණන් ගන්න හොඳ නෑ :yes:

ඔනි වෙලෙට පෙනේ පුපන්න බැරි නයින් ව ගැනු දර මිටි බදින්නත් ගන්නවා....මුකුත් කියන්නෙ නැත්තෙ කියන්න බැරි කමට නෙමෙයි නෙ..කටවහන් ඉන්නකොට එනවා මේතන කරේ යන්න..
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද දවසේ මණ්ඩපය යුධමය තත්වයකින් ආරම්භ වූ බව පෙනී යනවා.
    මණ්ඩපය ආක්‍රමණයට පැමිණි පිරිසට එරෙහිව සරා ආයුධ අතටගනී.
    කටුස්සා අදාළ නීතිමය තත්වය පිලිබඳ වාර්තා සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලදී.:D:D
    ත්‍රිපුද්ගල කමිටු වාර්තාව මේ දැන් හම්බුනා :yes: මෙන්න නිර්දේශ

    අසභ්‍ය වචන පිටවෙන කටවල් වලට එබීමට එකක් රුපියල් පන්දහස බැගින් පොල්මුඩු පන්සීයක් ආනයනය කිරීම.
    ආරක්ෂාව සඳහා දේවාලේ ගේට්ටුවට අධි තාක්ෂණික ඉබ්බෙක් රුපියල් විසිලක්ෂයක වියදමෙන් ආනයනය කිරීම.
    දේවාලේ ආරක්ෂක වියදම් සඳහා කටුසු මහතාට අමතර ලක්ෂ පහක මාසික දීමනාවක් ලබාදීම.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අද දවසේ මණ්ඩපය යුධමය තත්වයකින් ආරම්භ වූ බව පෙනී යනවා.
    මණ්ඩපය ආක්‍රමණයට පැමිණි පිරිසට එරෙහිව සරා ආයුධ අතටගනී.
    කටුස්සා අදාළ නීතිමය තත්වය පිලිබඳ වාර්තා සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලදී.:D:D

    :yes::yes::yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ත්‍රිපුද්ගල කමිටු වාර්තාව මේ දැන් හම්බුනා :yes: මෙන්න නිර්දේශ

    අසභ්‍ය වචන පිටවෙන කටවල් වලට එබීමට එකක් රුපියල් පන්දහස බැගින් පොල්මුඩු පන්සීයක් ආනයනය කිරීම.
    ආරක්ෂාව සඳහා දේවාලේ ගේට්ටුවට අධි තාක්ෂණික ඉබ්බෙක් රුපියල් විසිලක්ෂයක වියදමෙන් ආනයනය කිරීම.
    දේවාලේ ආරක්ෂක වියදම් සඳහා කටුසු මහතාට අමතර ලක්ෂ පහක මාසික දීමනාවක් ලබාදීම.

    ඇයි අර පොලිසා ඉන්නෙ පොල් ගාන්නද...:angry::angry:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    එහෙම තමා කරන්න ඕනේ අයිස් පලම උගුරේ හිරවෙන්නම කටේ ඔබල ගහන්න ඕනේ පස්සට පයින් :yes:

    මේ... නිකමට වගේ අහන්නේ බන් :D
    එතකොට අයිස් පලම කටින් විසි වෙන හන්ද ඒකෙන් වැඩක් නෑනේද? :P
    ඒ හන්ද ඒ යුද්ධ ක්‍රමේ හරියන්නැ වගේ නැද්ද? :lol:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    මේ... නිකමට වගේ අහන්නේ බන් :D
    එතකොට අයිස් පලම කටින් විසි වෙන හන්ද ඒකෙන් වැඩක් නෑනේද? :P
    ඒ හන්ද ඒ යුද්ධ ක්‍රමේ හරියන්නැ වගේ නැද්ද? :lol:

    මුන් මේ අයිස් පලම් අයිස් පාලම කියන්නේ මොකටද දන්නවද :(:(
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ත්‍රිපුද්ගල කමිටු වාර්තාව මේ දැන් හම්බුනා :yes: මෙන්න නිර්දේශ

    අසභ්‍ය වචන පිටවෙන කටවල් වලට එබීමට එකක් රුපියල් පන්දහස බැගින් පොල්මුඩු පන්සීයක් ආනයනය කිරීම.
    ආරක්ෂාව සඳහා දේවාලේ ගේට්ටුවට අධි තාක්ෂණික ඉබ්බෙක් රුපියල් විසිලක්ෂයක වියදමෙන් ආනයනය කිරීම.
    දේවාලේ ආරක්ෂක වියදම් සඳහා කටුසු මහතාට අමතර ලක්ෂ පහක මාසික දීමනාවක් ලබාදීම.

    :shocked::shocked::no::no::no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි අර පොලිසා ඉන්නෙ පොල් ගාන්නද...:angry::angry:
    පොලිසා දැන් දේවාලේ රාජකාරි වලට වාර්තා කරන්නේ නෑ නෙ එයා දැන් ගඟ ළඟ ඩියුටි දාල ඉන්නේ ගඟේ නාන්න එන ගෑනු ළමයින්ගේ ආරස්සාවට
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    නිකන් හිතල කියහන් :(:( මන් යනවා පිලුමක් බලන්න :D:D:D

    giphy.gif

    මාත් යනව පිලුමක් බලන්න. :):):)
     
    Last edited:
    • Like
    Reactions: Ashan052

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ම්ම්ම් ලස්සන සින්දුවක්

    සින්දුවක්ම නෙමේ බන්. මේක පුරාන නොර්ඩික් වරු ( නොර්වේ, ස්වීඩන් රටවල ) පාවිච්චි කරපු සන්නිවේදන ක්‍රමයක්. උස් තාලයකින් ගායනා කරද්දී විශේෂයෙන් විශාල තැනිතලා පිටි වලදී හුලන්ගේ දිශාවත් එක්ක සන්නිවේදනය කරපු ක්‍රමයක්. එඬේර පාලනයේදී, පාවිච්චි කරපු ක්‍රමයක්. ගෑනු කට්ටිය තමා කියන්නේ.කඳු අතර දෝංකාරය දෙද්දී සත්තු ඒ තැනට ගාල් වෙනවලු.
    පට්ටනේ.ලස්සන හින්ද දැම්මේ.කෙල්ලත් ලස්සනයි.:love::love::love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මේ... නිකමට වගේ අහන්නේ බන් :D
    එතකොට අයිස් පලම කටින් විසි වෙන හන්ද ඒකෙන් වැඩක් නෑනේද? :P
    ඒ හන්ද ඒ යුද්ධ ක්‍රමේ හරියන්නැ වගේ නැද්ද? :lol:
    නෑ නෑ විසිවෙන්නේ නෑ අදාළ ස්ථානයට නියම තාක්ෂනයට අනුව පාරක් එල්ල කලාම අයිස්පලම ගිලෙනවා බුග් ගාල :yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගුඩ් මෝර්නින් :love:
    ඊයේ රෑ කවි මණ්ඩපයක් වෙලා වගේ