මල් පැණි කටේ ගාගෙන කියන කතා නෙව ඕවා ඉතින් වැඩිය ගණන් ගන්න හොඳ නෑ![]()
ඔනි වෙලෙට පෙනේ පුපන්න බැරි නයින් ව ගැනු දර මිටි බදින්නත් ගන්නවා....මුකුත් කියන්නෙ නැත්තෙ කියන්න බැරි කමට නෙමෙයි නෙ..කටවහන් ඉන්නකොට එනවා මේතන කරේ යන්න..
මල් පැණි කටේ ගාගෙන කියන කතා නෙව ඕවා ඉතින් වැඩිය ගණන් ගන්න හොඳ නෑ![]()
ත්‍රිපුද්ගල කමිටු වාර්තාව මේ දැන් හම්බුනාඅද දවසේ මණ්ඩපය යුධමය තත්වයකින් ආරම්භ වූ බව පෙනී යනවා.
මණ්ඩපය ආක්‍රමණයට පැමිණි පිරිසට එරෙහිව සරා ආයුධ අතටගනී.
කටුස්සා අදාළ නීතිමය තත්වය පිලිබඳ වාර්තා සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලදී.
මෙන්න නිර්දේශඑහෙම තමා කරන්න ඕනේ අයිස් පලම උගුරේ හිරවෙන්නම කටේ ඔබල ගහන්න ඕනේ පස්සට පයින්![]()

අද දවසේ මණ්ඩපය යුධමය තත්වයකින් ආරම්භ වූ බව පෙනී යනවා.
මණ්ඩපය ආක්‍රමණයට පැමිණි පිරිසට එරෙහිව සරා ආයුධ අතටගනී.
කටුස්සා අදාළ නීතිමය තත්වය පිලිබඳ වාර්තා සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලදී.

ත්‍රිපුද්ගල කමිටු වාර්තාව මේ දැන් හම්බුනාමෙන්න නිර්දේශ
අසභ්‍ය වචන පිටවෙන කටවල් වලට එබීමට එකක් රුපියල් පන්දහස බැගින් පොල්මුඩු පන්සීයක් ආනයනය කිරීම.
ආරක්ෂාව සඳහා දේවාලේ ගේට්ටුවට අධි තාක්ෂණික ඉබ්බෙක් රුපියල් විසිලක්ෂයක වියදමෙන් ආනයනය කිරීම.
දේවාලේ ආරක්ෂක වියදම් සඳහා කටුසු මහතාට අමතර ලක්ෂ පහක මාසික දීමනාවක් ලබාදීම.

එහෙම තමා කරන්න ඕනේ අයිස් පලම උගුරේ හිරවෙන්නම කටේ ඔබල ගහන්න ඕනේ පස්සට පයින්![]()

ම්ම්ම් ලස්සන සින්දුවක්Kulning - Ancient Swedish herdingcall
මේ... නිකමට වගේ අහන්නේ බන්
එතකොට අයිස් පලම කටින් විසි වෙන හන්ද ඒකෙන් වැඩක් නෑනේද?
ඒ හන්ද ඒ යුද්ධ ක්‍රමේ හරියන්නැ වගේ නැද්ද?

ත්‍රිපුද්ගල කමිටු වාර්තාව මේ දැන් හම්බුනාමෙන්න නිර්දේශ
අසභ්‍ය වචන පිටවෙන කටවල් වලට එබීමට එකක් රුපියල් පන්දහස බැගින් පොල්මුඩු පන්සීයක් ආනයනය කිරීම.
ආරක්ෂාව සඳහා දේවාලේ ගේට්ටුවට අධි තාක්ෂණික ඉබ්බෙක් රුපියල් විසිලක්ෂයක වියදමෙන් ආනයනය කිරීම.
දේවාලේ ආරක්ෂක වියදම් සඳහා කටුසු මහතාට අමතර ලක්ෂ පහක මාසික දීමනාවක් ලබාදීම.

පොලිසා දැන් දේවාලේ රාජකාරි වලට වාර්තා කරන්නේ නෑ නෙ එයා දැන් ගඟ ළඟ ඩියුටි දාල ඉන්නේ ගඟේ නාන්න එන ගෑනු ළමයින්ගේ ආරස්සාවටඇයි අර පොලිසා ඉන්නෙ පොල් ගාන්නද...![]()
ම්ම්ම් ලස්සන සින්දුවක්

නෑ නෑ විසිවෙන්නේ නෑ අදාළ ස්ථානයට නියම තාක්ෂනයට අනුව පාරක් එල්ල කලාම අයිස්පලම ගිලෙනවා බුග් ගාල
මේ... නිකමට වගේ අහන්නේ බන්
එතකොට අයිස් පලම කටින් විසි වෙන හන්ද ඒකෙන් වැඩක් නෑනේද?
ඒ හන්ද ඒ යුද්ධ ක්‍රමේ හරියන්නැ වගේ නැද්ද?
හයියෝ ඒ අස්සේ හරක් වෙන වෙන වැඩත් කරන්න යනවKulning - Ancient Swedish herdingcall