අනේ නෑ බන්, මම එහෙම හැම සති අන්තෙම යන්නේ නෑ උපරිම මාසෙකට දෙකකට සැරයක් කොහේ හරි යනවා මිසක්.ඔය පිස්සුවෙන් වගේ ලැයිස්තුවක් පුරවගන්න යන්න උවමනාවක් නෑ.
මොකෝ වෙන්නේ කොළඹද ඉන්නේ ?
ඔව් මෙහෙ රස්නෙ . හැබැයි වහින්ඩ ගත්ත නේද විටින් විට
අනේ නෑ බන්, මම එහෙම හැම සති අන්තෙම යන්නේ නෑ උපරිම මාසෙකට දෙකකට සැරයක් කොහේ හරි යනවා මිසක්.ඔය පිස්සුවෙන් වගේ ලැයිස්තුවක් පුරවගන්න යන්න උවමනාවක් නෑ.
මොකෝ වෙන්නේ කොළඹද ඉන්නේ ?
තාම කෑවේ නෑ.
අද මම රෑට ඉව්වේ.
කඩල පරිප්පු තෙල් දාලා, රාබු කිරට උයල, කැරට් සම්බෝලයක් එක්ක බත්.![]()

අප්පා....මගේ නම් ආසම අතුරුපස මීකිරි.
එතකොට අලිගැට පෙර කද්දී එහෙමවත් සීනි, නෙස්ටමෝල්ට් පිටි චුට්ටක් දා ගන්නේ නැද්ද ?
එතකොට වැනිලා අයිස්ක්‍රීම් එක්ක ඉදුණු අඹ,![]()

බොන්සායි නං දන්නේ නෑ උඩින් කප කප අතු යන්න දීල හැදුව. නිකන් පාළුව මැකෙන්න තියන් ඉන්නේ කරල් ගන්නම නෙවේ
නිවසට සිරිකත කැන්දන පිගිඹිය පැලයක් දැන්ම ලබාගන්න මේ ගන්නොරුව කෘශිකර්ම මදියස්තානෙන්
එළවලු අමුවෙන් කන තරමට ලු නේද හොඳඅනික කැරට් අමුවෙන් කෑවම හාවෝ වගේ සුදු වෙනවලු
![]()
පාට ගියපුපිහිඹිය ගස් මේසේ උඩ හදන්න පුලුවන්ද මනුස්සයෝ.. නෑ කුක්කෝමිරිස් ගහක් පාලු මැකෙන්න.නිවසට සිරිකත කැන්දන පිගිඹිය පැලයක් දැන්ම ලබාගන්න මේ ගන්නොරුව කෘශිකර්ම මදියස්තානෙන්
![]()
අලිපේර හොදම කිතුල් පැනි එකක්ක මටනම්. සමහර අයනම් මිල්ක්මේඩ් එහෙම දානවලු![]()
මිල්ක්මේට් තිබ්බනම් මම ඒකෙ කැරමල් පුඩිමක් හදනව අපරාදෙ අරකට දාන්නෙ![]()
පොලිසා දැන් දේවාලේ රාජකාරි වලට වාර්තා කරන්නේ නෑ නෙ එයා දැන් ගඟ ළඟ ඩියුටි දාල ඉන්නේ ගඟේ නාන්න එන ගෑනු ළමයින්ගේ ආරස්සාවට

පිහිඹිය ගස් මේසේ උඩ හදන්න පුලුවන්ද මනුස්සයෝ.. නෑ කුක්කෝ
අලි ගැට පේර - කිතුල් පැණි එක්ක සෙට් වෙනවද?

පිහිඹිය කොළ කන්නද ඔකේ මලක්වත් හැදෙන්නේ නෑ නේද. මිරිස් කරලක් ආවම ඒ වගේද කොච්චර සන්තොසද.පොඩි පිහිඹිය ගස් මිනිහෝ. පෝච්චි වල තියෙනෙ චූටි ඒව
පිහිඹිය කොළ කන්නද ඔකේ මලක්වත් හැදෙන්නේ නෑ නේද. මිරිස් කරලක් ආවම ඒ වගේද කොච්චර සන්තොසද.


.දැන් දැක්කේ වාර්ථාව.ත්‍රිපුද්ගල කමිටු වාර්තාව මේ දැන් හම්බුනාමෙන්න නිර්දේශ
අසභ්‍ය වචන පිටවෙන කටවල් වලට එබීමට එකක් රුපියල් පන්දහස බැගින් පොල්මුඩු පන්සීයක් ආනයනය කිරීම.
ආරක්ෂාව සඳහා දේවාලේ ගේට්ටුවට අධි තාක්ෂණික ඉබ්බෙක් රුපියල් විසිලක්ෂයක වියදමෙන් ආනයනය කිරීම.
දේවාලේ ආරක්ෂක වියදම් සඳහා කටුසු මහතාට අමතර ලක්ෂ පහක මාසික දීමනාවක් ලබාදීම.


ai yako mage dewale putuwata laksa 10k denawa kiwweත්‍රිපුද්ගල කමිටු වාර්තාව මේ දැන් හම්බුනාමෙන්න නිර්දේශ
අසභ්‍ය වචන පිටවෙන කටවල් වලට එබීමට එකක් රුපියල් පන්දහස බැගින් පොල්මුඩු පන්සීයක් ආනයනය කිරීම.
ආරක්ෂාව සඳහා දේවාලේ ගේට්ටුවට අධි තාක්ෂණික ඉබ්බෙක් රුපියල් විසිලක්ෂයක වියදමෙන් ආනයනය කිරීම.
දේවාලේ ආරක්ෂක වියදම් සඳහා කටුසු මහතාට අමතර ලක්ෂ පහක මාසික දීමනාවක් ලබාදීම.

ai yako mage dewale putuwata laksa 10k denawa kiwwe![]()


නඩුත් කටුස්සගේ බඩුත් කටුස්සගේ කියල කතාවක් තියෙන්නේ![]()


මිරිස් කොළ කවුද මැට්ටෝ කන්නේ කරල් නෙව කන්නේ. කපන්නේ අතු බෙදන්න නැත්තන් කෙලිම උඩට එක අත්තයි යන්නෙ පලදාව අඩුයි.මිරිස් කොල කන්ඩෆ්හ.
කප කපා තියෙද්දි කරල් එයියෑ හෙවනෙ තියෙද්දි. මේසෙ අවුවෙද තියේන්නෙ
පොටෝවක් නැතිව විස්වාස කරන්ඩ බෑ![]()
මගෙන් වෙන සේවයට නිසි ගෙවීමක් ලැබෙන්න ඕනේ නේන්නං.දැන් දැක්කේ වාර්ථාව.
ආසයිනේ ?![]()
ඇයි ඔය දම්රෝ පුටුවක් තියෙන්නේ ඒ මදිදai yako mage dewale putuwata laksa 10k denawa kiwwe![]()