~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආඅ එයා විජය එක්ක පැනල ගියා.. මන් කුවෙනිව ලයින් කරගන්න අවා :baffled::baffled:

    :shocked::shocked: වෙන්න බෑ. සීත පැනල ගියා කියල බොරු කියල කුවේනිට ලයින් දාන්න නේද ආවෙ? :lol::lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සල්ලි මොටද......මල්ලිට ඔනි ගානක් ගන්න..මම ගනන් මිනුම් බේරන්නම් එයාට:cool:

    ශෝයි අක්කියා උම්මියා.......... :love:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    රාමාට මා සැකයි රාවණා..................

    ආ ඕක කිව්වේ සීතා මාත් එක්ක ඉන්න කාලේ පස්සේ අපි දෙන්නමට පොල්ල තියල විජය එක්ක පැන්නනේ මේකි :lol::lol:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආ නංගි.. අයිස් පලන් කියක් ඕනද :lol::lol::lol: සල්ලි නං මොනවහරි කරගන්න බැරිය ඒ වගේද බඩගින්න :(

    නෑ නෑ පත්තර කොලේම තමයි... නැත්තන් ටිෂු එකත් එක්කම කන්න පුළුවන් :lol::lol:

    මට දෙකක් ඔනි..nk ට එකක් දෙන්න.කටුස්ටත් එකක් දෙන්න..:)
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :shocked::shocked: වෙන්න බෑ. සීත පැනල ගියා කියල බොරු කියල කුවේනිට ලයින් දාන්න නේද ආවෙ? :lol::lol:

    කියනකොට එහෙමයි..කියන්නේ.. නැතුව බෑනේ :lol::lol:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආ ඕක කිව්වේ සීතා මාත් එක්ක ඉන්න කාලේ පස්සේ අපි දෙන්නමට පොල්ල තියල විජය එක්ක පැන්නනේ මේකි :lol::lol:

    එහෙම තමා අප්පා ඔය දෙන්නම චතුරගෙන් පැවත එන අය නෙ:dull:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මට දෙකක් ඔනි..nk ට එකක් දෙන්න.කටුස්ටත් එකක් දෙන්න..:)

    මට මේ හොද කතාවක් මතක් උනා.. මේක දැක්කම :lol::lol::lol: නීති හා රෙගුලාසි වලට පටහැණි නිසා කියන්න බෑ :lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ කිව්වේ විවාහයකින් තියෙන ආදරය නැති වෙනවා කියන එකද :oo:

    විවාහ වෙච්ච අයගේ කථා අනුව තමයි. අපි ඉතින් ඒව දන්නෙ නෑ. විවාහ වුණාට පස්සෙ ආදරය ඇතිවෙන අය ඉන්නවනෙ. විවාහ වුණාට පස්සෙ පෙර තිබුණ ආදරය නැතිවෙන අයත් ඉන්නවනෙ. ඒක නිසා තමයි මං කිවුවෙ ඒක.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    wathura bothale

    avatar510306_7.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එතකොට විජයකලා ? :oo:

    එයා අයිති වෙන්නෙ මුහුණුපොත් විරුවන්ට. ඩිජිටල් ප්‍රේම වෘතාන්තවලට. ඒක නිසා අදාල නෑ.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පෞද්ගලික පනිවිඩ තීරුව බාවිතා කරන්න

    එකත් බෑ අප්පා... :lol::lol: එක්කෝ ඕන නෑ ඔන්න කැමති පලමක් ගන්නකො දෙක දෙක ගන්න ඔට්ටු නෑ... මන් බලන් ඉන්නේ :frown::frown:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එකත් බෑ අප්පා... :lol::lol: එක්කෝ ඕන නෑ ඔන්න කැමති පලමක් ගන්නකො දෙක දෙක ගන්න ඔට්ටු නෑ... මන් බලන් ඉන්නේ :frown::frown:

    අනෙ........එතකොට ඔයා මට කියන්නෙ මගෙ අයිස්ක්‍රිම් එක බෙදාගන්න කියලාද:dull:
    ලෝබයා
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අනෙ........එතකොට ඔයා මට කියන්නෙ මගෙ අයිස්ක්‍රිම් එක බෙදාගන්න කියලාද:dull:
    ලෝබයා

    නැතුව.. :oo: කැල්ලක් කෑව දුන්න කැල්ලක් කෑව දුන්න... :dull::dull:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    චපල සිත. ඉස්සෙල්ල කුවේනි. දැන් සඳනාරි ලු ඕන :lol::lol:

    මිනිස් සිත වෙනස් වන සුළුයි පින්වත..... නොපමාව කෙල්ලෙක් ලයින් කරගන්න :lol::lol: