~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
වයස දැක්ක ගමන් දැම්මේ බන් අනිත් ඒවා කියෙව්වේ නැ
දැන් ඉතින් උබලත් මාව නොන්ඩි කරන්න එපා
පිරිමි පක්ෂය රැකගනින්

ආ හරි හරි....උබත් මේ හොයන්නෙ බලන් නැතුව දේවල් දාල පක්ශෙට හානි කරන්නැතුව ඉදින්...
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    pg.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක තමා. Adventure seals - colombo එකේ තියෙනවා. Petzl බ්‍රෑන්ඩ් එක. තත්වයෙන් ලෝකෙම අංක 1. ඒත් පට්ට ගණන්....:(

    එහෙනම් කස්ටම් එකට කොල් කරල අහල බලන්න ගේන්න කලින්. එතකොට අවුලක් නැහැනෙ.
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    :yes::yes::yes::yes:

    එකෙන් තමා මෙහෙම හරි ඔලුව උස්සන් ඉන්නේ....ඉස්සරහට ෆ**&^ වෙන්න ඉන්නේ. වහින්න පටන් ගන්නවනේ. :sorry::sorry:

    වහිනකාලෙට වෙන එකක් කරපන් එකකින්ම යැපෙන් නැතුව..
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මුල ඉදන් කියෝගෙන වරෙන්
    එක පාර හොම්බ දාල ප්‍රශ්න අහන්නේ නැතුව

    මුල ඉදලා කියෝගෙන ආවා උබ කියන්නේ සරාව බැන්දොත් එයා කෙට්ටු වෙයි කියලාද:P:P