~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මේ දෙක තෙරෙන්නෙ නැ:confused:

    පලවෙනි qoute එක joke එකක් ignore කරන්න.

    2වෙනි එකෙන් කිව්වෙ කල් නොදම කරන දෙයක් කරන්න කියල ඉතින්...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හොල්මන් කතා බැලුවම රෑට ඒවා හීනෙන් පේනවා :baffled:
    හැබැයි හීනෙන් පෙනෙද්දී මාත් ඒ කතාවේ චරිතයක් වෙලා :baffled:

    එදාට අඃතපුරයට මොක ද වෙන්නෙ?
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හොල්මන් කතා බැලුවම රෑට ඒවා හීනෙන් පේනවා :baffled:
    හැබැයි හීනෙන් පෙනෙද්දී මාත් ඒ කතාවේ චරිතයක් වෙලා :baffled:

    මන් නං රෑට හොල්මන් කතාවක් කියවලමයි නිදාගන්නේ නැත්තන් නින්ද යන්නේ නෑ.. කතාව කියවල බය උනාම හොදට නින්ද යනවා... :D:D:D ඉස්සර FM දෙරණේ ගියපු කළුවර අඩවිය අනිවා අහනවා... පට්ට කතා සෙට් එකක් ගියේ.. :love::love: