මම නම් දැන් වැඩි වෙලා ඉන්නේ නෑ......
එළියට යනවා 11 විතර. එතකන් මොන ගැන හරි කතා කරමු.....
අපි පොඩි කාලේ ගැන කතා කරමු......
පොඩි කාලේ මම පස්, මැටි කෑවා. ගඩොල් වැස්සට තෙමුනම පෙගෙනවනේ. අතින් කුඩු කරලා කන්න පට්ට ආසයි.....
ගැඩවිල්ලෝ අල්ලාගෙන කානු වල උන්නු ඉස්ගෙඩින්ට කන්න දැම්මා....
දිමින්ට තුත්තිරි පෙව්වා.
ෆයිටර් මාළු කෙටෙව්වා...
බත් කූරෝ අල්ලගෙන සන් නුලෙන් ගැට ගැහුවා...
ඒකට දැන් අපේ අක්කගේ පොඩි කොල්ලා මාස 10යි. ඌ දන්නවා අයියගේ ෆෝන් එකේ ස්ක්රීන් එක ඇල්ලුවම ටච් එකට අයිකන් එහෙට මෙහෙට වෙනවා කියල....
මටත් යන්න ඔනි..එත් කම්මැලි යන්න.........
අපො මම පොඩි කාලෙ කෑමට හොරයි...කොටින්ම අදටත් බත් කන්නෙ හරිම අකමැත්තෙන්....
අම්මො ඔව්...අපෙ එහා ගෙදර කොල්ලෙක් ඉන්නවා.අවුරුදු 3යි...පැහිලා නෙමෙයි එක........











