මගෙ එකම අරමුන මැරෙන්න කලින් රටවල් 50ක වත් සීල් එක පාස්පොට් එකෙ ගහගන්න..........![]()
apita seal gahanawa thiya passport ekkak wath ne anatha sinhalu
mn konata una prens

මගෙ එකම අරමුන මැරෙන්න කලින් රටවල් 50ක වත් සීල් එක පාස්පොට් එකෙ ගහගන්න..........![]()

හිනාවෙලා ඉන්න මනුෂ්‍යයො ගොඩක් හිත ඇතුළෙන් අඬනව. සමහරුන්ට අතීතය සුන්දර වුණත් වර්තමානය හෝ අනාගතය සුන්දර නොවෙනව. දුකක් නැතුව ජීවත් වෙන්න පුළුවන්නම් එතන මනුෂ්‍යත්වය නෑ. මොක ද දුක දැනෙද්දි තමයි මනුෂ්‍යත්වය මතුවෙන්නෙ.
අතීතයේ කටුකත්වය ගැන නොහිත දැන් ඔයා ඉන්න විදිය ගැන සතුටු වෙන්න පුළුවන් වෙයිනෙ මං හිතන්නෙ.![]()

ලෝකේ වටේම ගිහිං තියේ නේ......එහෙනම් ඉතින් මොක මේ අපිට ඊරිසියා කරන්නේ........
හරිනම් අපිනේ ඔහෙට ඉරිසියා කරන්න ඕනේ.![]()

apita seal gahanawa thiya passport ekkak wath ne anatha sinhalu
mn konata una prens![]()

මගෙ එකම අරමුන මැරෙන්න කලින් රටවල් 50ක වත් සීල් එක පාස්පොට් එකෙ ගහගන්න..........![]()

මටනම් ලංකාව හොඳට ම ඇති. ලංකාවෙනුත් මං කැමති ම තැන ඉන්න තැන තමයි. ඒක නිසා ට්‍රැවල් කරන්න ආසාවක්නම් නෑ![]()

ඔව් ඔයාගේ කතාව ඇත්ත....
ජීවිතේ හරියට ලොවි ගෙඩියක් වගේ. තලලා පොඩි කරලා ලුණු වල ඔබල කන තරමට තමා දිවට රස දැනෙන්නේ......![]()

මටනම් ලංකාව හොඳට ම ඇති. ලංකාවෙනුත් මං කැමති ම තැන ඉන්න තැන තමයි. ඒක නිසා ට්‍රැවල් කරන්න ආසාවක්නම් නෑ![]()

ඔක මහ වැඩක් යැ..හදාගන්න කො පාස්පොට් එක......![]()

මගේ එකම අරමුණ ලංකාවෙම හොඳට ජීවත් වෙලා මැරිල යන එක.![]()
හායි නංගි. කොහොම ද?
ane hai
ko baba![]()

මටනම් ලංකාව හොඳට ම ඇති. ලංකාවෙනුත් මං කැමති ම තැන ඉන්න තැන තමයි. ඒක නිසා ට්‍රැවල් කරන්න ආසාවක්නම් නෑ![]()
?නැ දොඩම් ගෙඩියක් වගෙ...අපි එකතු කරන දෙවල් වලින් තමා රස වෙනස් වෙන්නෙ..........![]()

ඔලුවේ කැක්කුමක් ඇවිත් මේ බේත් ගන්න යන්න කියලා හදන්නේ
මොන බබ්බුද අනේ![]()
අඩෝ ඉස්සර යාහු එක තමා බන් ප්රසිද්ධමඔව් කාලේ ගිය ඉක්මන.
ඉස්සර මතකද උඹලට අර ඉස්සෙල්ලම ආපු color phone වලින් google ගියා. චුටියට simple විදිහට. google නෙවෙයි ඒ දවස්වල yahoo ප්‍රසිද්ධ. yahoo messenger තමයි මන් යාලුවෝ එක්ක chat කරේ ලොල්.

මගේ එකම අරමුණ ලංකාවෙම හොඳට ජීවත් වෙලා මැරිල යන එක.![]()