කටුස්සෝ කන ජාති තමා කටුස්සියොත් කන්නේ ඉතින් වෙනසක් තියේ යැඑහෙනන් මම කටුස්සියො කනවද ඇහුවම ඔව් කිව්වෙ
හානේ අලුත් නෑයෝ වගයක්![]()



කටුස්සෝ කන ජාති තමා කටුස්සියොත් කන්නේ ඉතින් වෙනසක් තියේ යැ
අපෝ මට නං ඔය බෙල්ල වගේ මොකක්ද ලබ්බක් පුම්බගෙන කටුස්සෝ පෙන්න බෑ යකෝ අතට අහු වෙන එකක් ගහල මරන්න හිතෙනවා![]()

සත්ව හිංසනය යටතේ නඩු දායිමුන් දෙන්නට ගලගණ්ඩය හැදිලද?
පොඩි අවයව හුවමාරුවක් වෙලා. වෙන තැනක තියෙන්න ඕන එකක් බෙල්ලට ඇවිල්ල...



අතට අහුවෙන එකකින් කිවේ ඔය අයිස් පලන් දෙකෙන්දඅපෝ මට නං ඔය බෙල්ල වගේ මොකක්ද ලබ්බක් පුම්බගෙන කටුස්සෝ පෙන්න බෑ යකෝ අතට අහු වෙන එකක් ගහල මරන්න හිතෙනවා![]()

මුදල් මුදල්ජිවිතේ ඉස්සරහට යන්න වැඩියෙන්ම වටින්නේ මුදල්/වත්කමද? නැත්නම් අවංක හිතවත්කම් ඇතිකරගත් මිනිස්සු ප්රමාණයද ?
සංවාදයට වීවෘතයි !