Last edited:
මේ ටිකේම වහිනවා හවසට. විදුලිබල මණ්ඩලේට හොඳයිඅද වහිනව කියල තිබුණනෙ සෑහෙන්න.
? මගේ Samsung Galaxy J2 2017 phone [J2 pro නෙමයි හොදේ] එකේ apps button එක (දකුණු පැතේ පල්ලෙහා icon එක) වෙන තැනකට දාගන්න විදිහ දන්නවා ද ? , එක move කරන්න බැ නේ , එක අයින් කලාම full screen home page එකේ apps shortcut දානයි ඕනේ
![]()
launcher එක මාරු කරලා බලන්න.
ෆෝන් expert ල නැද ද?
කොහොමද කරන්නේ ?
වෙලත් උතුරන්න![]()
settings --> home screen
Samsung Galaxy J2 2017 phone [J2 pro නෙමයි හොදේ ]
එකේ home screen setting නැ නේ , theme එකක් දාන්න වෙයි ද ?
Samsung Galaxy J2 2017 phone [J2 pro නෙමයි හොදේ ]
එකේ home screen setting නැ නේ , theme එකක් දාන්න වෙයි ද ?
නැ , App Drawer icon එක වෙන තැනක ට move කරන්න දෙන්නේ නැ අනික icon වගේ