~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගූගල් අයියගෙ ඉමේජ් සර්ච් නංගි අලුතින් ඇඳුමක් අන්ඳපු එක නරක ම නෑ. හැබැයි ඉතින් ලොකු වෙනසකුත් නෑ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    :confused::confused::confused:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔයාට කලින් වෙනස් වෙලා තිබුණ ද දන්නෙ නෑ. ඊයෙනෙ ඔෆීෂියල් ඒක රිලීස් කළේ.

    මට වෙනසක් පෙන්නේ නෑනේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට වෙනසක් පෙන්නේ නෑනේ

    4r8uz1o.png
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම වසරක කාලයකටත්, රාජ්‍ය සේවකයින් සඳහා මාස 06 කාලයකට අත්හිටවූ බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

    එම කාල සීමාවේදී ණයවර ලිපි විවෘත කිරීමට ඉඩ නොදෙන බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කරන්නේ. රුපියල අවප්‍රමාණයට ලක්වීම සිමා කිරීම මෙම තීරණය ගැනීමට හේතුවයි.

    එමෙන්ම හයිබ්‍රිඩ් වාහන සදහා කල්බදු පහසුකම් ලබාගත හැක්කේ වාහනේ වටිනාකමෙන් 50% කට පමණි. මුලින් එය 70%ක් ව පැවතියා.

    බස්, ලොරි, ගිලන් රථ හැර වෙනත් වාහන සදහා ණයවර ලිපි විවෘත කිරීමේදී සියයට 200 ක තැන්පතු අවශ්‍ය බවයි මුදල් අමාත්‍යාංශය පැවසුවේ.

    මේ අතර ශීතකරණ, වායු සමීකරණ යන්ත්‍ර, රූපවාහිනි, සුවද විළවුන්, ජංගම දුරකථන සහ අනෙක් දුරකථන, රෙදි සෝදන යන්ත්‍ර, ටයර් සහ පාවහන් ආනයනය කිරීමේදී එම භාණ්ඩ වල වටිනාකමෙන් 100% ක තැන්පතුවක් තිබීම අනිවාර්ය කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

    රජය අඛණ්ඩව විනිමය අනුපාතයන් වෙනස් වීම නිරීක්ෂණය කරන බවත් ඒ මත පිහිටා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බව මුදල් හා ජනමාධය අමාත්‍යාංශය නිවේදනය කරනවා.
     
    වාහන වලට කලින් දීමනා ටික අඩුකළානම් හරිනෙ. දීමනා ටික පහල දාල මන්ත්‍රී ඇමතිලගෙ ඒ මුදල් අපනයන වැඩි කරන්න යොදවන්න තිබුණනෙ. නැත්තම් අඩුගානෙ අයවැය හිඟය පියවගන්න ණය ගන්න එක හරි මදක් අඩුවෙනවනෙ.