දැකල නම් නැහැ බන්
මේක අලුත් ෆිල්ම් එකක්ද
2012
mamath oka balalanan na

දැකල නම් නැහැ බන්
මේක අලුත් ෆිල්ම් එකක්ද

මොකෝ වෙන්නෙ මෙතන දැන්?

ඔයා අලුත් මාතෘකාවක් අරන් එනකන් නිලියක් ගැන කතාවේවි හිටියා![]()
ලංකාවෙ නිලියන් ගැනනම් සමාජයේ තියෙන මතය එතරම් සුභදායක නෑ.


නිළියන් සියල්ල බඩු වන අතර බඩු සියල්ල නිළියන් නොවේ![]()
මමනම් අහලා නෑ![]()
ජනප්‍රිය වෙන්නෙ හා අහන්න දකින්න ලැබෙන්නෙ ඒ වගේ අය ගැන මිසක් හොඳට ඉන්න අය ගැන නෙමෙයිනෙ. ගින්නක් තියෙන්න එපායෙ දුමක් නගින්න.


ජනප්‍රිය වෙන්නෙ හා අහන්න දකින්න ලැබෙන්නෙ ඒ වගේ අය ගැන මිසක් හොඳට ඉන්න අය ගැන නෙමෙයිනෙ. ගින්නක් තියෙන්න එපායෙ දුමක් නගින්න.

ගොඩේකොල්ලා;23681295 said:එතකොට මීදුම.
හොඳ චරිතවත් නිළියොත් ඉන්නව. ඔක්කොම එක පැත්තට දාන එක සුදුසු නැ නේද?![]()
මේක තමයි හේතුව
දැන් අලුත්ම ෆිල්ම් වලට ගන්නෙත් අරහෙම ජනප්‍රිය වෙච්ච උන් තමයි.
පියුමි, ටීනා දෙන්නම ගිය අවුර්ද්දේ ෆිල්ම් වල හිටියා
රංගනය නෙමෙයි සලකා බලන්නේ ඇග ලස්සනට තියෙනවනම් පෙන්නන්න බය නැත්තන් ෆිල්ම් හම්බවෙනවා
awurudu 10kin withara ekakwath balala ne2012
mamath oka balalanan na![]()

awurudu 10kin withara ekakwath balala ne![]()
වානිජමය වශයෙන් සාර්ථක වෙන්න හදන ෆිල්මවලට එහෙම තමයි. අනිත් ඒව තමයි සම්භාව්‍යයයි කියල පෙන්නන්න දගලල හදන ඒවත්.
ඕන ම මාධ්‍යයක වගකීම වෙන්න ඕන ඒ කරා යොමුවන පුද්ගලයන්ගෙ මානසික සංවර්ධනය. ඒ කියන්නෙ එයාලගෙ ජීවිතවලට සුලු දෙයක් එකතු කිරීම හා රසවින්ඳනය ඉහල නැංවීම. අනිත් දේ තමයි මානසික ආකූලතාවයන්ගෙන් පිරිච්ච මිනිස් සිත යම් විදියකට ධාන්‍යය ගත කිරීම. තව දෙයක් තමයි යම් විනෝදස්වාදයක් ලබාදීම.



තමන්ගේ ජීවිතේ කේන්ද්‍රය තමන් නෙවේද ඉතිංජිවිතේ කෙන්ද්‍රය හොයනවා(කෙන්දරේ=හදහන නෙමෙයි ඇ)![]()
තට්ටේ අතගාල බලන්න හරි මැද එතන තමා කේන්ද්‍රය තමන්ගේ ජීවිතේ කේන්ද්‍රය තමන් නෙවේද ඉතිංතට්ටේ අතගාල බලන්න හරි මැද එතන තමා කේන්ද්‍රය
