~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    247.jpg
    :lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි පවුලේ වෙඩ්න් ගන්න කොට වාහනයක් එහෙම හයර් කරගන්නෙ නැද්ද යන්න...බස් එකෙමද යන්නෙ.....:eek:
    බස් එකේ හිටං ගිහින් වෙඩින් එකේදිත් හිටං ඉඳල එනවා හිටං :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ නිිළිය උඹලා මිට කලින් දැකලා නෑ වගේනේ බන්...
    රඟපෑම් නියමයි. ළඟදි මීඩියා එකට නියම ටෝක්ස් ටිකක් දුන්නා..සිඳු කියන්නත් පුලුවන්. සිංහල කතා කරනවා හොඳට

    :yes::yes::yes:
    සම්මානනිය නිලියක්
    රුපවාහිනී නිවේදන වැඩත් කරනවා
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    :yes::yes::yes:
    සම්මානනිය නිලියක්
    රුපවාහිනී නිවේදන වැඩත් කරනවා

    ලංකාවේ ඉන්න නිළයොයි මොඩල්ස්ලයි දන්නෙත් නැ බන් මෙහෙම ඒවයින් දකිනකන් :lol::lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අඩෝ මම දැකල නැහැ නෙ

    ලංකාවේ ඉන්න නිළයොයි මොඩල්ස්ලයි දන්නෙත් නැ බන් මෙහෙම ඒවයින් දකිනකන් :lol::lol:

    පෙනුම වැඩිය නැතිඋනාට මෙයාගේ රගපෑම් හොදයි
    මට මතක විදියට ඉනියවන් ෆිල්ම් එකේ හිටියේ
    ඒකට සම්මාන හම්බුනා