~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔෆිස් එකේ ඉන්නද්දී එන්න කරදරයි බම්. ගෙදර ආවහම මල්ලි PC එකේ ඉන්නවා. ඒ නිසා මේක මග ඇරෙනවා හැමවෙලේම. :baffled::oo::sorry:
    බොරු බොරු ඔය :no: හවස ආවම මල් කඩන්න තියෙනවා ඒකයි මේ පැත්තට එන්න වෙලාවක් නැත්තේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    vsApmKP.png


    හාද වෙලා යමන් පනේ සිරි සැප දෙඤ්ඤයි
    උඹට රේන්ද රිදී පට කම්බා අඳින්ට දෙඤ්ඤයි ...//

    ගාලු දුවඤ්ඤයි මම කොළඹ දුවඤ්ඤයි
    උඹට වැලි හකුරුයි හබල පෙතියි ගෙනල්ල දෙඤ්ඤයි ...//

    හාද වෙලා යමන් පනේ සිරි සැප දෙඤ්ඤයි
    උඹට රේන්ද රිදී පට කමබා අඳින්ට දෙඤ්ඤයි ...//
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ng[/IMG]

    හාද වෙලා යමන් පනේ සිරි සැප දෙඤ්ඤයි
    උඹට රේන්ද රිදී පට කම්බා අඳින්ට දෙඤ්ඤයි ...//

    ගාලු දුවඤ්ඤයි මම කොළඹ දුවඤ්ඤයි
    උඹට වැලි හකුරුයි හබල පෙතියි ගෙනල්ල දෙඤ්ඤයි ...//

    හාද වෙලා යමන් පනේ සිරි සැප දෙඤ්ඤයි
    උඹට රේන්ද රිදී පට කමබා අඳින්ට දෙඤ්ඤයි ...//

    මෙත්පල් මැතිඳුට පද හදල හිරේ යන්න තමයි :no:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මුතු කදුලින් මා දෙනෙතේ පෙම් සිතුවම් බොද වන්නේ රිදවන්නද වෙන්වූයේ තනිවෙන්නම් මා//
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සෙල්ලම් ගේ පාලු වෙලා පුංචි පුතා තරහ වෙලා
    කෝම්පිට්ටු මාලිගාව කැඩිල ගිහිල්ලා