~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ප්‍රශ්නයක්...........

    ළමයි කියන්නේ අවුරුදු 18ට අඩු අයටනේ
    වැඩිහිටි කියන්නේ අවු 18 ට වැඩි අයටද?
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හෑ ඩොඩෝ ගේ උපන්දිනේද අද :shocked:

    සුබ හතලිස් වෙනි උපන්දිනයක් වේවා ඩොඩෝ :love:

    අද නෙවෙයි September 29 ගිය සෙනසුරාදා ඒත් පාටිය දෙන්නෙ අදලු......
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ප්‍රශ්නයක්...........

    ළමයි කියන්නේ අවුරුදු 18ට අඩු අයටනේ
    වැඩිහිටි කියන්නේ අවු 18 ට වැඩි අයටද?

    ඔව් 18ට සහ වැඩි අය වැඩිහිටියෝ, ඉතින් අපි 10 යක් අඩු කරගමු වයසින් :D
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    avatar563080_3.gif


    Dodo Mahaththaya

    Happy-Birthday-Beige-300.gif



     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මට තේරෙන විදිහට නම් ඔයා මම කියන දේ සිදුවීම් වලට ඇප්ලයි කරනවා.....
    මම කියන අන්න ඒ දේ ( කේන්ද්‍රය ) කියන එක සිදුවීම්, රස්සාවල්, පොත් පත්තර, රසවින්දනය, පුද්ගලයන්, පවුල, හිතවත්කම්,වගේ එක දෙයක් නෙමේ...ඒ ඔක්කොම එකතුව වගේ දෙයක්.
    බඹරයක් කැරකෙන්නේ ඒකෙ මැද උල වටෙනේ.....අන්න ඒ උල තමා ඒ බඹරේ පැවැත්ම.
    අන්න ඒ වගේ අපේ ජීවිතේ සියලුම දේවල් කැටි වෙන එක තැනක් තියෙනවා.
    ඒක නැතුව උනත් මනුස්සයෙකුට ජීවත් වෙන්න පුළුවන්...නමුත් ඒක හොයාගෙන ජීවත් වීමයි, ඒක හොයා ගන්නේ නැතුව ජීවත් වීමයි කියන්නේ හාත්පසින්ම වෙනස් අන්ත දෙකක් වෙන්න ඇති.
    එහෙම දෙයක් තියෙන බව අවබෝධ කර ගනිපු මනුස්සයෙක් ඒක හොයාගන්නේ උත්සහ කරන්නේ නෑ කියන්නේ හදවතට එකඟව ජීවත් නොවීම වගේ දෙයක් වෙන්න ඇති.
    හැබැයි මම ඉන්නේ අතරමං වෙච්ච තැනක..
    මොකද මනුස්සයෙක් අතරමං වෙන්නේ දෙයක් හොයන්න යද්දි ඒක තවම ලැබිල නෑ ඒක ලැබෙන්නේ මේ පාරේ ගියොත් නෙමේ කියන දේ අවබෝධ වුනු කෙනෙකුටනේ..එහෙම නැත්තම් ඒ මනුස්සයා එක්කෝ හරිම පාරේ,නැත්තම් වැරදි පාරක,එහෙමත් නැත්තන් හිටපු තැනම.

    ජීවිතේ දවස ගානේ, අපි දේවල් කරනවා, අවබෝධයෙන් හෝ අනවබෝධයෙන්. එදිනෙදා ජීවත් වෙද්දී අපි කරන කියන දේවල් වලින් අපිට සතුට , දුක ලැබෙනවා.නමුත් මම විශ්වාස කරනවා ජීවිත කේන්ද්‍රය හොයා ගත්තු මනුස්සය උනත් අපි වගේම එදිනෙදා, සතුටින් දුකින්, අවශ්‍ය, අනවශ්‍ය දේවල් කරමින් ජීවත් වෙයි. අපෙයි, එයාගෙයි පිටින් කිසිම වෙනසක් නොපෙන්නාවී. නමුත් ඒ මනුස්සයා ජීවිතේ සෑහෙන තරමට සම්පුර්ණයි.
    ඒ මනුස්සයා තමා කව්ද කියල පුර්ණ අවබෝධයකින් ඉන්නේ.අපි කිසිම කෙනෙකුට ඒ මනුස්සයාගේ ජීවිතේට බලපෑම් කරන්න බැරි වෙයි.
    ඒ මනුස්සයාගේ ජීවිතෙන් ආලෝකයක් ලැබෙයි අනිත් කෙනෙක්ට.අපි වගේම ඒ කෙනා දවසක මැරෙයි. නමුත් ඒ මනුස්සයාගේ ජීවමාන ගුණය, බලපෑම හැමදාමත් අපි අතර තියෙයි.

    😒😒😒😒😒😒
    ඔයාට මම කියන දෙ තෙරෙන්නෙ නැ.මට ඔයා කියන දෙ තෙරෙන්නෙ නැ...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙහෙම කියන්නම් කො......දැන් මට එහෙම ලොකුවට සතුටක් හො දුකක් දැනෙන්නෙ නැ දෙයක් ලැබිම හො නොලැබිම සම්බන්දයෙන්.

    ඕකට හේතුව අක්කේ ඔයාට අනිත්‍ය අවබෝධ වෙලා තියෙන්නේ. කිසිම දෙයක් ගැන ආසාවක්, හැගීමක් නැ.

    දැන් කරන්න තියෙන හොදම දේ තමයි පන්සලකට ආරාමයකට ගිහින් පැවිදි බව ලබා ගන්න එක.

    ඔයාට ඉක්මනටම නිවන් යන්න සුභ ප්‍රාර්ථනා කරමි !!!

    :P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    Neurotransmitters affecting your happiness ;)

    Dopamine වැඩියෙන්ම සතුට එදිනෙදා ජීවිතේදී බලපානව. මොකක් හරි දෙයක්, පොඩි දෙයක් හරි (චිත්‍රයක් ඇඳිනව, පොතක් ලියනව) ඉවර කරාම Dopamin level එක වැඩියි -> Happy Human :D meditation කරහමත් ගොඩක් වැඩිවෙනව

    Serotonin - මේ අනිත් එක mood එකට ගොඩක් බලපානව. ගොඩක් ලංකාවේ කෙල්ලොන්ට ඕක තමයි අවුල් :eek: depression හන්ද. Depression හැමදාම exercises කරහම ගොඩක් අඩුවෙනව

    Oxytocin - මේක ඉතින් love තමා :rolleyes:

    හයියො......එක්කෙනෙක් විද්‍යාව අල්ලගෙන..අනික් කෙනා දර්ශනය අල්ලගෙන..........😒😒
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඔව් 18ට සහ වැඩි අය වැඩිහිටියෝ, ඉතින් අපි 10 යක් අඩු කරගමු වයසින් :D

    එතකොට මචන් අද ළමා හා වැඩිහිටි දිනේ කිව්වම
    මිනිස්සු හැමෝගෙම දවසක්නේ. පොඩි එවුන්ට කියලා විශේෂත්වක් දෙන්න බෑනේ
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    😒😒😒😒😒😒
    ඔයාට මම කියන දෙ තෙරෙන්නෙ නැ.මට ඔයා කියන දෙ තෙරෙන්නෙ නැ...

    ලොල් ඔයා කියන්නේ අර සතුටෙන් ඉන්න කට්ටිය specially ex ල දැක්කම හැදෙන ලෙඩේද? :rolleyes::rolleyes:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    එතකොට මචන් අද ළමා හා වැඩිහිටි දිනේ කිව්වම
    මිනිස්සු හැමෝගෙම දවසක්නේ. පොඩි එවුන්ට කියලා විශේෂත්වක් දෙන්න බෑනේ

    :confused::confused:
    ඒකත් එහෙමද?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :confused::confused:
    ඒකත් එහෙමද?

    ඒකනේ බන් කිසිම තේරුමක් නැ.
    මට හිතෙන්නේ ඔතන වැඩිහිටි කියලා කියන්නේ අවුරුදු 60ට වැඩි අයට වෙන්න ඕනේ

    එතකොට අපි මොක්කුද :confused:?
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒකනේ බන් කිසිම තේරුමක් නැ.
    මට හිතෙන්නේ ඔතන වැඩිහිටි කියලා කියන්නේ අවුරුදු 60ට වැඩි අයට වෙන්න ඕනේ

    එතකොට අපි මොක්කුද :confused:?

    කොක්කු...........🤣🤣🤣🤣🤣
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒකනේ බන් කිසිම තේරුමක් නැ.
    මට හිතෙන්නේ ඔතන වැඩිහිටි කියලා කියන්නේ අවුරුදු 60ට වැඩි අයට වෙන්න ඕනේ

    එතකොට අපි මොක්කුද :confused:?

    අවුරුදු 60ට වැඩි අයතමයි..
    උඹල ඉතින් ඉලන්දාරි නේ...
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    එ කිවිවෙ....

    මෙහෙමයි මන් කාලෙකට කලින් හිතන් හිටිය සතුට කියල කියන්නේ අපි කැමැත්තෙන් ඉන්න කෙනාගේ මත් depend වෙන දෙයක් කියල.

    ඒත් මන් තේරැන්ගත්ත සතුට කියන්නේ තමන් තුල ඇතිවෙන දෙයක් කියල. ඇත්තටම සතුටු වෙන්නනන් තමන්ගේ හදවතේ තියෙන දේවල් අවංකවම අඳුරගන්න ඕන. හදවතට/හෘද සාක්ෂියට බොරැ කරොත් ඒක හරියන්නෑ.

    එහෙම හිතල අපි අපිට අවංකව අපේ හදවතේ තියෙන දේ follow කරොත්, අන්න එදාට අපේ වටේ ඉන්න අයටත් ලොකු සතුටක් දැනෙනව.

    ඉතින් මන් දැන් හැමෝටම වැඩිය සතුටෙන් :D ඉස්සර අකමැති වුන අයටත් දැන් ඉරිසිය ඇති. :yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ප්‍රශ්නයක්...........

    ළමයි කියන්නේ අවුරුදු 18ට අඩු අයටනේ
    වැඩිහිටි කියන්නේ අවු 18 ට වැඩි අයටද?

    60 වැඩි අය වැඩිහිටි හෙවත් ‍ජේෂ්ඨ පුරවැසි.

    අනිත් අය අයිති වෙන්නෙ රටේ ශ්‍රම හමුදාවට
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඒකනේ බන් කිසිම තේරුමක් නැ.
    මට හිතෙන්නේ ඔතන වැඩිහිටි කියලා කියන්නේ අවුරුදු 60ට වැඩි අයට වෙන්න ඕනේ

    එතකොට අපි මොක්කුද :confused:?

    ආ ඔව් මෙතන අදහස වැඩිහිටි කියනව ඇත්තේ senior citizen කියල කියන්නේ 60න් එහා වගේ අය වෙන්න ඇති.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මෙහෙමයි මන් කාලෙකට කලින් හිතන් හිටිය සතුට කියල කියන්නේ අපි කැමැත්තෙන් ඉන්න කෙනාගේ මත් depend වෙන දෙයක් කියල.

    ඒත් මන් තේරැන්ගත්ත සතුට කියන්නේ තමන් තුල ඇතිවෙන දෙයක් කියල. ඇත්තටම සතුටු වෙන්නනන් තමන්ගේ හදවතේ තියෙන දේවල් අවංකවම අඳුරගන්න ඕන. හදවතට/හෘද සාක්ෂියට බොරැ කරොත් ඒක හරියන්නෑ.

    එහෙම හිතල අපි අපිට අවංකව අපේ හදවතේ තියෙන දේ follow කරොත්, අන්න එදාට අපේ වටේ ඉන්න අයටත් ලොකු සතුටක් දැනෙනව.

    ඉතින් මන් දැන් හැමෝටම වැඩිය සතුටෙන් :D ඉස්සර අකමැති වුන අයටත් දැන් ඉරිසිය ඇති. :yes::yes:

    ටිකක් තෙරුම් ගියා..........
    තව ටිකක් පැහැදිලි කරන්න...ඇයි ඉරිසියා කරන්නෙ හො ඇති වෙන්නෙ කියන එක