~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අර කිලර් ආවොත් අපිවත් කිල් කරනව. ආදරය ගැන කතා කරනව කියල :rofl::rofl:

    ඒක ඇත්ත. කොහොමත් අත්දැකීම් තියෙන අය කියන ඒව අපි සලකා බලන්න එපායෙ :P

    ඔව් එක එක්කෙනාට කාලය වෙනස් වෙන්න පුළුවන් තමයි. සමහර අයට ඒ අවබෝධය කවදාවත් නොවෙන්නත් පුළුවන්.
    ඔව් ඇත්තවශයෙන්ම ඇත්ත කතාව
    අපි කොච්චර කිව්වත් ඕක අත්දැකීමෙන්ම තමයි නිරාකරණය කරගන්න වෙන්නෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හොදම් යාළුවා ගැනනම් තේරුම් ගත්තා.

    ඒ වගේ කෙල්ලෙක් බැන්දට පස්සේ ගෙදර තියලා යන්න වෙන්නේ ගැටගහලා තමයි. හපෝ මතක් කරන්න එපා

    :rofl::rofl: එහෙමත් එකක් ද? ඔව් එහෙම අයත් ඉන්නව තමයි.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උබලා සෙට් එක ඉන්න එකත් ලොකු දෙයක් :love:
    නැත්තන් මේවා කියන්න වෙන කවුරුවත් නැ :sorry:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    https://www.elakiri.com/forum/showthread.php?t=1870584


    සරා සමවන් වෙයිටින් ෆො යූ වගේ :P

    මොකද ඔයාටත් සිංහල පාඩමක් ඉගෙන ගන්න හිතිලාද මගෙන්...අර මුත්තා ආගිය අතක් නැ..ඊලගට ඔයාට අහගන්න ඔනි වෙලාද.......
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Final_Score_Poster.jpg



    කවුද බැලුවේ මේක

    මම මේ දැන් බලල ඉවර උනේ

    බැටිස්ටා අන්කල් ඉන්නවා :love::love::love:


    කතාව සුපිරිද :oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උබලා සෙට් එක ඉන්න එකත් ලොකු දෙයක් :love:
    නැත්තන් මේවා කියන්න වෙන කවුරුවත් නැ :sorry:

    ඕව වැඩිය හිතන්න යන්න එපා මල්ලි. කොයි දේත් මනුෂ්‍යයන්ට වෙනවනෙ.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    අඩේ ඒ මනුස්සයා සැහෙන ත්‍රෙඩ් ප්‍රමාණයක් දාපු රෙපියුටඩ් මෙම්බර් කෙනෙක් නේද.....
    අන්තිමට ඇවිත් කෙහෙල් ගහේ කොටලා හොට පටලන් නේ.....:lol::lol::lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අඩේ ඒ මනුස්සයා සැහෙන ත්‍රෙඩ් ප්‍රමාණයක් දාපු රෙපියුටඩ් මෙම්බර් කෙනෙක් නේද.....
    අන්තිමට ඇවිත් කෙහෙල් ගහේ කොටලා හොට පටලන් නේ.....:lol::lol::lol:

    ඔව් මිනිහා හොද ත්‍රෙඩ් ගොඩක් දාපු එකෙක්
    මොකද දන්නැ මිනිහට එකපාරටම වයර් මාරු උනේ