සැපේ ඉන්න තමා ඕනේ....
අද පොඩ්ඩක් සීතල නිසා කට්ටිය දොයි ඇති......![]()
ඒකනම් කියන්න බෑ තමයි
සැපේ ඉන්න තමා ඕනේ....
අද පොඩ්ඩක් සීතල නිසා කට්ටිය දොයි ඇති......![]()
කළාතුරකින් කෙනෙකුට එහෙම නොවුණත් බහුතරයකට එහෙම වෙනව විවිධ හේතු මත.
සාමාන්‍යයෙන් එහෙම වෙනවනෙ. මුල් කාලයේ දි එයාට වැඩිපුර කාලය වෙන් කරද්දි අනිත් දේවල් අමතක වෙලා යනව.
අනිත් එක තමයි එයාට සෙට්වුණ කොල්ල ඔයා ගැන දක්වන මතය. එතනදිත් ගැටලු අවම කර ගන්න ගැහැණු ළමය ඔයා සමඟ තියෙන සම්බන්ධය දුරස් කරන්න ඉඩ තියෙනව.
ඔය කිවුවෙ කිහිපයක් විතරයි. තව ගොඩක් තියෙනව.

සැපේ ඉන්න තමා ඕනේ....
අද පොඩ්ඩක් සීතල නිසා කට්ටිය දොයි ඇති......![]()
ඔව් කොල්ල නිසා වෙන්න පුළුවන්. ඒත් ඌව සෙට්වෙලා මාස 2ක් වත් නැ
මුල් කාලේ මෙහෙමනම් පස්සට යනකොට යාලුවෙක් හිටියද කියලවත් මතක නැතිවෙයි.
අන්න අර මනුස්සය උබව හොයා හොයා හිටියා
ති.නා ගැන අහපු පොර


සැපේ ඉන්න තමා ඕනේ....
අද පොඩ්ඩක් සීතල නිසා කට්ටිය දොයි ඇති......![]()
ලාවට වැස්ස,
හ්ම් මන් ඔයාගේ කතාව දන්නවනේ. ඒත් මගේ කතාව වෙනස්
මට එයාව සෙට් කරගන්න ඕනේ නැ.
ඒත් යාළුකම නැතිකරගන්න බෑ. අද දවසටම එක msg එකක් නැ. වෙනදට හැම මගුලම කියනවා.
ආය නිදිමතයි

සෑහෙන උත්සහයක් ගත්ත නේද මණ්ඩපයට ගේන්න එයාව?![]()

සාරා එක්ක එල්ලෙන්න ගියේ නැත්නම් හොද කොල්ලා
හැබැයිඅයියො මල්ලියා....මම කිවිවෙ කලින් bf මගෙ යාලුවා එක්ක(දැන් bf)එක්ක කතා කරන එකට ප්‍රශ්න දාපු එක ගැන හිතන්න කියලා...කොල්ලො කැමති නැ තව කොල්ලෙක් එක්ක තමන්ගෙ කෙල්ල කතා බහ කරනවාට...
එයාගෙන් අඩුමතරමේ එක msg එකක්වත් නෑ![]()
සාරා එක්ක එල්ලෙන්න ගියේ නැත්නම් හොද කොල්ලා
හැබැයි
කව්ද බන් සාරුක් කාන්......![]()
අයියො මල්ලියා....මම කිවිවෙ කලින් bf මගෙ යාලුවා එක්ක(දැන් bf)එක්ක කතා කරන එකට ප්‍රශ්න දාපු එක ගැන හිතන්න කියලා...කොල්ලො කැමති නැ තව කොල්ලෙක් එක්ක තමන්ගෙ කෙල්ල කතා බහ කරනවාට...
ඒ කියන්නේ අපි දෙන්නට දිගටම යාළුකම තියාගන්න බැරිවෙනවා.
මට දුක මට කෙල්ලෙක් හිටපු දවස්වල යාළුවව මගහැරියේ නැ. එයාට හැමදේම කිව්වා. එයාගෙන් තමයි සමහර උපදෙස් ගත්තෙත්. ඒත් එයාට එහෙම කරන්න බැරිඋන

සාරා එක්ක එල්ලෙන්න ගියේ නැත්නම් හොද කොල්ලා
හැබැයි
කව්ද බන් සාරුක් කාන්......![]()