~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :rofl:ඕව හොදටම එඩිට්නෙ, හොද ඒව තියෙනව ඉන්ස්ට එකේ :yes:

    දැන් එහෙනම් මල්ලිට එයාගෙ ලස්සන ම කියල හිතෙන පින්තූරයක් ඇතිනෙ? :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිවා. ඔක්කොම හොයලා බලන්නේ ඕනේ
    වැඩක් නැ එහෙම එවුන් නැ

    ම්ම්ම්ම්....
    මේ යන විදියට අනාගතය ගැන විශ්වාසයක් නැ

    100% පරිපූර්ණ අය ලෝකෙ නෑ කොලුවො. එහෙම හිටියත් තේරුමක් නෑ. එයාල බෝරින්.

    ටිකක් නොගැලපෙන, වලියක් යන්න පුළුවන්, කියවිල්ලක් තියෙන හැබැයි මනුෂ්‍යය ගතිගුණ තියෙන කෙනෙක් හා තමන්ට ජීවිත ගමන එයා එක්ක යන්න පුළුවන් කියල හිතෙන කෙනෙක් සාමාන්‍යයෙන් ජීවිතයකට හොඳ වෙයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ලස්සනම කියන්ඩ බෑ, ලස්සනයි කියන්ඩ පුලුවන් :yes:

    එහෙම ද? ඔව් ඉතින් ඕන ම කෙනෙකුගෙ ‍ලස්සනක් තියෙනවනෙ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හසිනි කියන සිංදුවක් තියෙ.....
    කෞශි රගපාන චමුශ්‍රි ගෙ සිංදුවක් තියෙ...සුනෙත් සර් ගෙ සීන් එක එක්ක......

    ඇයි එ කෙල්ල කියන්නෙ විශ්ව කියන්නෙ මගෙ bf කියලා..හැබැයි බර්ත්ඩේ පාර්ටි එකෙන් පස්සෙ එකා ඉන්නෙම පියුමි එක්ක......🤣🤣🤣🤣
    අර එහෙටත් නැති මෙහෙටත් නැති ඇදුම් ඇද ගත්ත උපන්දිනේ

    හසිනිගේන්ම් අමුතු ලස්සනක් තියෙනවා

    දෙවනි ෆොටො එකෙ එයා ඉදගෙන ඉන්න පුටුව පිටිපස්සෙ තියෙන්නෙ මොකක්ද බෑග් එකක් ද......

    හෑන්ඩ්බග් එක

    :rofl:ඕව හොදටම එඩිට්නෙ, හොද ඒව තියෙනව ඉන්ස්ට එකේ :yes:

    හොද ඒවා තියෙනවනම් දාපං බලන්න
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කනක් ඇහිලා ඉන්න නම් ගොලු කෙල්ලෙක් තමා බැදගන්න ඔනි.....

    :dull::dull::dull:

    මං හිතන්නෙනම් තමන් සමඟ ජීවත් වෙන්න පුළුවන් ද කියන එක තමයි වැඩිය ම වැදගත් වෙන්නෙ. කනක් ඇහිල ඉන්න පුළුවන් කියන එකෙන් අදහස් කළේ? දෙන්න දෙන්නට ඕන විදියට ඔහේ පැත්තකට වෙලා ඉන්නවනම් ඒක මගේ මතය අනුවනම් නිකන් කඩදාසි කොළයකට සීමා වූ සබධතාවයක් විතරයි.

    :dull::dull::dull:

    100% පරිපූර්ණ අය ලෝකෙ නෑ කොලුවො. එහෙම හිටියත් තේරුමක් නෑ. එයාල බෝරින්.
    ටිකක් නොගැලපෙන, වලියක් යන්න පුළුවන්, කියවිල්ලක් තියෙන හැබැයි මනුෂ්‍යය ගතිගුණ තියෙන කෙනෙක් හා තමන්ට ජීවිත ගමන එයා එක්ක යන්න පුළුවන් කියල හිතෙන කෙනෙක් සාමාන්‍යයෙන් ජීවිතයකට හොඳ වෙයි.

    එහෙම අය හොයනවට වඩා හොදයි තනියෙන් ජිවත් වෙනවා.
    අයියට හම්බුනොත් අපිට කියන්න
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කිලර් පැමිණ ඇත. මාතෘකාව කිල් කරන්න

    මන් එනකොට කතාව කිල් කරනවා උබල :sorry::sorry:
    නිකන් hi කියල බැ. එද්දී කන්න මොනවහරි අරන්වරෙන්

    අයිස්පලන් තමයි.. පලමක් 50/= කියක් ඕනද :dull::dull::dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒ දැරිවි විහින් නාගන්නව. එයාගෙ ලස්සන තියෙන්නෙ හිනාවෙ. ඒ වුණාට ඒකෙ එක ම පින්තූරයක විතරයි එයාගෙ ස්වාභාවික හිනාව තියෙන්නෙ. අනිත් පින්තූරනම් මෙලෝ චාරයක් නෑ :rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කනක් ඇහිලා ඉන්න නම් ගොලු කෙල්ලෙක් තමා බැදගන්න ඔනි.....

    නැහැ ඉතිං පොඩි එලාම් එකක් ටෝන් එකක් ආවට කමක් නෑ සමහර අය ඉන්නෙ රේඩියෝ 10ක් දාගෙන මැදින් වාඩිවෙලා ඉන්නව වගේ දැනෙන්නෙ......
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම අය හොයනවට වඩා හොදයි තනියෙන් ජිවත් වෙනවා.
    අයියට හම්බුනොත් අපිට කියන්න

    එහෙම අය ඉන්නව. තමන්ට ඉතින් එහෙම කෙනෙක් ලැබෙනකන් ඉන්න වෙනව. වැඩේ තියෙන්නෙ එහෙම අයට වැඩිපුර තනිකඩව ඉන්න ඉඩ ප්‍රස්ථාව අඩු එක.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මං හිතන්නෙනම් තමන් සමඟ ජීවත් වෙන්න පුළුවන් ද කියන එක තමයි වැඩිය ම වැදගත් වෙන්නෙ. කනක් ඇහිල ඉන්න පුළුවන් කියන එකෙන් අදහස් කළේ? දෙන්න දෙන්නට ඕන විදියට ඔහේ පැත්තකට වෙලා ඉන්නවනම් ඒක මගේ මතය අනුවනම් නිකන් කඩදාසි කොළයකට සීමා වූ සබධතාවයක් විතරයි.

    නැහැ මම කිව්වෙ සමහර අය ඉන්නෙ හොස්ස ලඟින් මැස්ස යන්න බැරි... 24 පැයම දුම්මල වරම ගත්තු අය.. බැන්නත් කේන්ති යන, උම්ම දුන්නත් කේන්න්ති යන, හොඳක් කිව්වත් කේන්තියන නුරුස්සන වගේ අය.... කඩදාසියට දාගන්න කලින් චෙක් කරගන්න කිව්වෙ මූට.... මදර් බෝඩ්, ප්‍රොසෙසර්... කී බෝර්ඩ්, මවුස්... ඔක්කොම....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැහැ මම කිව්වෙ සමහර අය ඉන්නෙ හොස්ස ලඟින් මැස්ස යන්න බැරි... 24 පැයම දුම්මල වරම ගත්තු අය.. බැන්නත් කේන්ති යන, උම්ම දුන්නත් කේන්න්ති යන, හොඳක් කිව්වත් කේන්තියන නුරුස්සන වගේ අය.... කඩදාසියට දාගන්න කලින් චෙක් කරගන්න කිව්වෙ මූට.... මදර් බෝඩ්, ප්‍රොසෙසර්... කී බෝර්ඩ්, මවුස්... ඔක්කොම....

    :yes::yes: එහෙම අය එක්කනම් ජීවත් වෙන්න බෑ තමයි. එහෙම අය ඉන්නව. හැමදේට ම ඕනවට වැඩිය හිතල මොන දේ කළත් වැරදි වෙන අය. ඒ අය එක්ක හොඳින් ඉන්න හැදුවත් වැරදියි. කථා කළත් වැරදියි. කථා නොකළත් වැරදියි. ලස්සනයි කිවුවත් වැරදියි. ලස්සන නොකිවුවත් වැරදියි. :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒ දැරිවි විහින් නාගන්නව. එයාගෙ ලස්සන තියෙන්නෙ හිනාවෙ. ඒ වුණාට ඒකෙ එක ම පින්තූරයක විතරයි එයාගෙ ස්වාභාවික හිනාව තියෙන්නෙ. අනිත් පින්තූරනම් මෙලෝ චාරයක් නෑ :rofl:

    :rofl: