~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :no::no::no:
    කෙල්ලෙක් හිටියත් ඉක්මනටනම් විවාහ වෙන්නේ නැ

    හ්ම්... චෙක් කරල බලන්න කනක් ඇහිල ඉන්න පුළුවන් ඔලුව බේරගන්න පුළුවන් චරිතයක්ද කියල....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ මොකක්ද?
    කෞශි ඉන්නේ අර කුකින් ෂෝ එකක

    දැන් ඔය කෞෂි කියන්නෙ කවුද? :shocked::shocked:

    දැන් ඒ ක‍ියන්නෙ මං ඉන්න එක මොඩල් කෙනෙකුගෙවත් නමක් දන්නෙ නැද්ද :rofl::rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒ මොකක්ද?
    කෞශි ඉන්නේ අර කුකින් ෂෝ එකක

    හසිනි කියන සිංදුවක් තියෙ.....
    කෞශි රගපාන චමුශ්‍රි ගෙ සිංදුවක් තියෙ...සුනෙත් සර් ගෙ සීන් එක එක්ක......
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :lol::lol::lol:
    ඒ පිට කසන භාණ්ඩේ දැන් ගොඩක් ජනප්‍රියයි. arpico එහෙමත් තියේ

    විදේශ ආධාර ගන්න ඕන නෑ තමන්ටම ගොඩ දාගන්න පුළුවන්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හ්ම්... චෙක් කරල බලන්න කනක් ඇහිල ඉන්න පුළුවන් ඔලුව බේරගන්න පුළුවන් චරිතයක්ද කියල....

    කනක් ඇහිලා ඉන්න නම් ගොලු කෙල්ලෙක් තමා බැදගන්න ඔනි.....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :no::no::no:
    කෙල්ලෙක් හිටියත් ඉක්මනටනම් විවාහ වෙන්නේ නැ

    අතීතය දන්නව වුණාට. වර්තමානය අපිට පාලනය කළ හැකි වුණාට. අනාගතය ගැන අපි නොදනිමු.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කුකූ ඔයා එ බඩුකාරයගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියන කෙල්ලගෙ සිංදුව බැලුවද...:P
    අර කෞශිගෙ අලුත් සිංදුව බලපු කෙනෙක් නැද්ද.......:rolleyes:

    උට ගර්ල් ප්‍රෙන්ඩ්ලත් ඉන්නද :oo::baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්... චෙක් කරල බලන්න කනක් ඇහිල ඉන්න පුළුවන් ඔලුව බේරගන්න පුළුවන් චරිතයක්ද කියල....

    මං හිතන්නෙනම් තමන් සමඟ ජීවත් වෙන්න පුළුවන් ද කියන එක තමයි වැඩිය ම වැදගත් වෙන්නෙ. කනක් ඇහිල ඉන්න පුළුවන් කියන එකෙන් අදහස් කළේ? දෙන්න දෙන්නට ඕන විදියට ඔහේ පැත්තකට වෙලා ඉන්නවනම් ඒක මගේ මතය අනුවනම් නිකන් කඩදාසි කොළයකට සීමා වූ සබධතාවයක් විතරයි.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    උට ගර්ල් ප්‍රෙන්ඩ්ලත් ඉන්නද :oo::baffled:

    ඇයි එ කෙල්ල කියන්නෙ විශ්ව කියන්නෙ මගෙ bf කියලා..හැබැයි බර්ත්ඩේ පාර්ටි එකෙන් පස්සෙ එකා ඉන්නෙම පියුමි එක්ක......🤣🤣🤣🤣
    අර එහෙටත් නැති මෙහෙටත් නැති ඇදුම් ඇද ගත්ත උපන්දිනේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒකිගෙ අම්මල තාත්තලට පිස්සු වෙන්ඩැති නේ :oo: ඒකිගෙ අක්කත් මොඩ්ල් කෙනෙක්නෙ :oo:

    මං මෙහෙම කියන්න කැමති නෑ. ඒත් ඒ දැරිවිගෙ ඒ පින්තූර දැක්කමනම් මගේ සිහියට එන්නෙ ම මෝහිනි කියන නම :rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මං මෙහෙම කියන්න කැමති නෑ. ඒත් ඒ දැරිවිගෙ ඒ පින්තූර දැක්කමනම් මගේ සිහියට එන්නෙ ම මෝහිනි කියන නම :rolleyes:

    :rofl:ඕව හොදටම එඩිට්නෙ, හොද ඒව තියෙනව ඉන්ස්ට එකේ :yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හ්ම්... චෙක් කරල බලන්න කනක් ඇහිල ඉන්න පුළුවන් ඔලුව බේරගන්න පුළුවන් චරිතයක්ද කියල....

    අනිවා. ඔක්කොම හොයලා බලන්නේ ඕනේ
    වැඩක් නැ එහෙම එවුන් නැ

    අතීතය දන්නව වුණාට. වර්තමානය අපිට පාලනය කළ හැකි වුණාට. අනාගතය ගැන අපි නොදනිමු.

    ම්ම්ම්ම්....
    මේ යන විදියට අනාගතය ගැන විශ්වාසයක් නැ