Azalea flower season in China....
කෝ කට්ටිය...මොනා ගැනද කතා කරමින් ඉන්නේ ?
අර මම ත්‍රෙඩ් එකක් දැම්මෙ හොයලා දෙන්න කියලා
මතක නැද්ද අනෙ මම කිවිවෙ ඔඩර් කලා පාර්සල් එක කොහෙද දන්නෙ නැ..එ නිසා මෙහෙන් හොයාගන්න ඔනි කියලා...usd 18යි..............
අපොයි දෙයියනේ... ලෙඩා මළාටත් පස්සෙ තමයි බෙහෙත ඇවිත් තියෙන්නෙ.... කොච්චර කල්ද... නේද...?

?මට හීනයක් වගේ කසිප්පු බෝතලේ
නුඹ තාම පෙරල නෑ ඇයි මෙහෙම පහු කළේ
අත ගැහැනෙවා උදේ ඉඳන් මා සීතලේ
සදා ඉදින් මගේ කසිප්පු බෝතලේ
අමධ්‍යප දිනය වෙනුවෙනි.
?අයියා අමද්‍යප දිනේ තනියම සැමරුවා නේද?

එළකිරි එකේ කොච්චර අය අද ත්‍රේඩ් දාගෙන සමරනව ද අමද්‍යප දිනේ. ඉතින් අපිත් සමරන්න එපායෙ 
හම්මෝ ටවුමට ගිහිල්ල නෑව හොදට
ආහ ඒක ආවද දැන් කොච්චර කල් ගිහින්ඩ
හොද වෙලාවට මෙහෙන් ගත්තේ නැත්තේ
පොටෝ එකක් දාන්න කටුස්ගෙන් අහගෙන නැත්තන් අපිට පිළිගන්න බැ
දැන් කවද්ද ඕක පළන්දන්නේ?
මුතු මුතු වැස්සේ කාගෙ හරි කුඩයක් යටින් එන්නනෙ තිබුණෙ.

ලබන අවුරුද්ද වෙනකම් ඉන්න වෙනවා![]()

ගෙදර ශවර් එකේ වතුර වේගෙ මදි