~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අර මම ත්‍රෙඩ් එකක් දැම්මෙ හොයලා දෙන්න කියලා

    ආහ එක හම්බුනාද
    පිටරටින්ද අවේ?
    කියක් උනාද?
    දාන්නකෝ පොටෝ එකක්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඉතින් දැනටත් අඩි 2ක් වගෙ තියෙ නෙ......මල්ලි මේ අර බ්‍රෙස්ලට් ආවා හලො අද....:baffled::oo:

    අපොයි දෙයියනේ... ලෙඩා මළාටත් පස්සෙ තමයි බෙහෙත ඇවිත් තියෙන්නෙ.... කොච්චර කල්ද... නේද...?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආහ එක හම්බුනාද
    පිටරටින්ද අවේ?
    කියක් උනාද?
    දාන්නකෝ පොටෝ එකක්

    මතක නැද්ද අනෙ මම කිවිවෙ ඔඩර් කලා පාර්සල් එක කොහෙද දන්නෙ නැ..එ නිසා මෙහෙන් හොයාගන්න ඔනි කියලා...usd 18යි..............
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට හීනයක් වගේ කසිප්පු බෝතලේ
    නුඹ තාම පෙරල නෑ ඇයි මෙහෙම පහු කළේ
    අත ගැහැනෙවා උදේ ඉඳන් මා සීතලේ
    සදා ඉදින් මගේ කසිප්පු බෝතලේ

    අමධ්‍යප දිනය වෙනුවෙනි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කැලැන්ඩර් මල්ලි...........කටුස්..................අර බ්‍රෙස්ලට් ඇවිල්ලා.....................:baffled::baffled:
    හප්පේ ඇති යන්තන්. කොහෙන්ද ඕක ගත්තේ අපි හිතුවේ හොයාගන්න බැරුව වැඩේ අතඇරලා දාල කියල
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හප්පේ ඇති යන්තන්. කොහෙන්ද ඕක ගත්තේ අපි හිතුවේ හොයාගන්න බැරුව වැඩේ අතඇරලා දාල කියල

    ඇයි අනෙ මතක නැද්ද මම කිවිවෙ මම ඔඩර් එකක් දැම්මා එක නැ කියලා...........
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඇයි අනෙ මතක නැද්ද මම කිවිවෙ මම ඔඩර් එකක් දැම්මා එක නැ කියලා...........

    2_133_1_1024x1024.jpeg

    මේකමද...? ඇවිත් තියෙන්නෙ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔව්...ඔකමයි.......

    අම්මෝ ඇති යාන්තන් මාසයක් විතර වෙන ත්‍රෙඩ් එකෙකෙට උඩට එන්නම දුන්නෙ නෑ නේ... කැරකි කැරකි වලල්ලක් උඩට ආවෙ... මම අපේ රිසෙප්ශන්ටත් කිව්ව එයත් එක එක තැනට කෝල් කරල ගොඩ දාන්න බැලුව හරි ගියේ නෑ.. ඒකෙන් තමා හොඳටම මතක...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අම්මෝ ඇති යාන්තන් මාසයක් විතර වෙන ත්‍රෙඩ් එකෙකෙට උඩට එන්නම දුන්නෙ නෑ නේ... කැරකි කැරකි වලල්ලක් උඩට ආවෙ... මම අපේ රිසෙප්ශන්ටත් කිව්ව එයත් එක එක තැනට කෝල් කරල ගොඩ දාන්න බැලුව හරි ගියේ නෑ.. ඒකෙන් තමා හොඳටම මතක...

    එකනෙ.......මේ කටුස්සා කෝ දන්නෙ නැ මට එකෙ ෆොටො එකක් දාගන්න
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එකනෙ.......මේ කටුස්සා කෝ දන්නෙ නැ මට එකෙ ෆොටො එකක් දාගන්න

    https://imgbb.com/

    මේකට අප්ලෝඩ් කරල ඉමේජ් කෝඩ් එක අරගෙන දාන්න