~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උරහිසෙ සිට අගල් 26ක් දිගට කොන්ඩෙ තියෙ...පිලිකා රොහලට දෙන්න හිතෙනවා....:rolleyes:

    දෙන්න පුලුවන්නම් හොදයි :love:
    ටික කාලයක් තට්ටේ තියාගෙන ඉන්න වෙයි

    කොන්ඩේ උකුණෝ අරුන් මුන් නෑනේද :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දෙන්න පුලුවන්නම් හොදයි :love:
    ටික කාලයක් තට්ටේ තියාගෙන ඉන්න වෙයි

    කොන්ඩේ උකුණෝ අරුන් මුන් නෑනේද :rofl:

    උරහිස තියෙන්නෙ කොහෙද තට්ටෙ තියෙන්නෙ කොහෙද:rolleyes:

    ඉන්නවා ඉන්නවා..එයාලා එක්ක දෙන්නෙ:angry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උරහිස තියෙන්නෙ කොහෙද තට්ටෙ තියෙන්නෙ කොහෙද:rolleyes:

    ඉන්නවා ඉන්නවා..එයාලා එක්ක දෙන්නෙ:angry:

    සාමාන්‍යෙන් කොන්ඩේ මුල ඉදන්ම තමයි ගන්නේ. හේතුව දන්නේ නැ
    මන් දන්න අක්කලා දෙන්නෙක්ම දුන්නා

    පුලුවන්නම් ලොකු දෙයක්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සාමාන්‍යෙන් කොන්ඩේ මුල ඉදන්ම තමයි ගන්නේ. හේතුව දන්නේ නැ
    මන් දන්න අක්කලා දෙන්නෙක්ම දුන්නා

    පුලුවන්නම් ලොකු දෙයක්

    එතකොට අඩි 2ට වඩා වැඩිනෙ :rolleyes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සාමාන්‍යෙන් කොන්ඩේ මුල ඉදන්ම තමයි ගන්නේ. හේතුව දන්නේ නැ

    අපේ ඔෆිස් එකේ අක්ක කෙනෙක් දුන්න එයාගෙ දිග කොන්ඩෙ උරහිස ගාවට කපල තිබ්බෙ... තට්ටෙටම අරගෙන නෑ...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එතකොට අඩි 2ට වඩා වැඩිනෙ :rolleyes:
    දිග වැඩිවෙන තරමට හොදයිනේ.
    මේකේ ගිය සතියේ ත්‍රෙඩ් එකක් දාල තිබ්බා ඕක ගැන

    අපේ ඔෆිස් එකේ අක්ක කෙනෙක් දුන්න එයාගෙ දිග කොන්ඩෙ උරහිස ගාවට කපල තිබ්බෙ... තට්ටෙටම අරගෙන නෑ...

    එහෙනම් එහෙමත් පුළුවන් ඇති.
    මන් දන්න දෙන්නාම තට්ටේ ගෑවා. හෙන දිග කොන්ඩ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දිග වැඩිවෙන තරමට හොදයිනේ.
    මේකේ ගිය සතියේ ත්‍රෙඩ් එකක් දාල තිබ්බා ඕක ගැන

    එහෙනම් එහෙමත් පුළුවන් ඇති.
    මන් දන්න දෙන්නාම තට්ටේ ගෑවා. හෙන දිග කොන්ඩ

    ඉතින් දැනටත් අඩි 2ක් වගෙ තියෙ නෙ......මල්ලි මේ අර බ්‍රෙස්ලට් ආවා හලො අද....:baffled::oo: