~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rolleyes::rolleyes: ekama os eka hemadama dakinakota epa wenne nedda
    ubuntu linux use karanne nedda

    Ubuntu එක ගොඩක් අයට තාම අවුල්නෙ. කොච්චර යූසර් ෆෙන්ඩ්ලි වුණත් ඒක නෝමල් යූසර්ලට එච්චර හරියන්නෙ නෑ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේල් එකට බැකප් වෙලා නැත්තන් කිව්වෙ? කොහොමද ඒක බෝඩ් එක මාරු වෙලා කියල දැන ගන්නෙ ස්පෙක් වෙනස් උනාමද නැත්තන් ඔන්බෝඩ් ලෑන් එකේ මැක් ඇඩ්‍රස් එක එහෙම මතක තියන් ඉන්නවද.. ප්‍රොසෙසර් එක මාරු උනත් අව්ල් ද

    මං හිතන්නෙ එයාලගෙ සර්වර්වල හාඩ්වෙයාර් අයිඩී තියාගෙන ඉන්නෙ. ඒවලින් ඩිටෙක්ට් කරනව ඇති. හැබැයි අපි එයාලගෙ මේල් එකවුන්ට් එකෙන් කනෙක්ට් වෙලා ඒකට ඒක යූස් කළානම් ගැටලුවක් වෙන්නෙ නෑ ආයිත් ගන්න පුළුවන් ඇක්ටිවේෂන් එක.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපෝ ඉන්නව ඇයි ත්‍රේඩ් හිටන් දාල තිබුණෙ.

    අහ වැඩිය පේජ් නැති ඒව. පේජ් 5 වගේ හදන්නෙ?

    මොකක් ද යූස් කරන ORM එක? propel or docterin? නැත්තම් laravel එක ද?
    ඔව් සමහර වෙලාවට තීම් අරගෙන කරනව සමහර වෙලාවට තනියම හදනවා



    propel use karanawa :yes:

    laravel ekama parak use karala thiyenawa wena office ekaka iddi

    3cs;)

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    XP වගේනම් අමාරුයි තමයි. මොක ද හොඳ ක්‍රැක් එකක් නෑ. අනිත් වර්ෂන් ඕන එකක් පුළුවන් හරි ක්‍රැක් එක දැම්මොත්.
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    XP වගේනම් අමාරුයි තමයි. මොක ද හොඳ ක්‍රැක් එකක් නෑ. අනිත් වර්ෂන් ඕන එකක් පුළුවන් හරි ක්‍රැක් එක දැම්මොත්.

    එහෙමද...ක්‍රැක් දාල ආයෙ මොන අප්ඩේට් ද බන් ක්‍රැක් දානව කියන්නෙම අනන් මනන් ස්පයිවෙයා මැල්වෙයා අරව මේව දාගන්නව කියන එකනෙ...අපට නොදැනි අපේ මැශින් මොන මොනාට උන් පාවිච්චි කරනව ඇද්ද...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙමද...ක්‍රැක් දාල ආයෙ මොන අප්ඩේට් ද බන් ක්‍රැක් දානව කියන්නෙම අනන් මනන් ස්පයිවෙයා මැල්වෙයා අරව මේව දාගන්නව කියන එකනෙ...අපට නොදැනි අපේ මැශින් මොන මොනාට උන් පාවිච්චි කරනව ඇද්ද...
    crack eka balanna puluwan ban awul thiyenawada kiyala
    mama dekka oya gena blacklist dala thibba nuulak elakiri eke
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    crack eka balanna puluwan ban awul thiyenawada kiyala
    mama dekka oya gena blacklist dala thibba nuulak elakiri eke

    කොහොමද බන් ලොකු දැනුමක් නැතුව බලන්නෙ...ඕව එක්ක මොනව එනවද කියල...ටොරන්ට් එක්ක්නන් බාන්ඩ කලින් කමෙන්ට්ස් වල බලන්න පුලුවන් අව්ල් මොනාද කියල ඒවලත් ටෙක්නිකල් දේවල් තියෙන්නෙ හරි අඩුවෙන්නෙ..